මේ සුරතලුන් හැසිරෙන්නේ සුරතලුන් විදියටමද කියලා බලන්නකෝ


අපි හැමෝම සුරතල් සතුන්ට ආදරෙයි නේ. මොකද මෙයාලා කරන සමහරක් වැඩ වේලාවකට අපිව හින්ස්සනවා, තවත් වේලාවකට අපේ හිත උණු කරනවා. ඒත් හැම වේලාවේම ඒක එහෙමම ද?  තවත් සමහරක් වේලාවට මෙයාලා කරන වැඩ වලට අපිට තරහත් යනවා. ඒ  වගේම එපා කරවන සුළුයි නේ.  වෙනසකටත් එක්ක අද අපි අරන් ආවේ අපේ සුරතලුන්ගේ  ඒ වගේ වැඩ ටිකක්. බලන්නකෝ  මේ ඡායාරූප 19 තියෙන වැඩ  වගේ දේවල් ඔබටත් වෙලා තියෙනවාද කියලා.

19. නිදාගන්න තැන එයා තීරනය කරාට පස්සේ තව මොන කතා ද?

18.උදව් අරන් ඔලුවටම අත හොදනවා කියන්නේ නිකම් ද?

17.මෙහෙම කෙනෙක් ඉද්දි , ගෙදරක වගාවක් කරන්න හිතන්නවත් පුළුවන් ද?

16.තාරාවා ටත් පීනන්න පුරුදු කරන බල්ලෙක්.

15.අද නම් ඉවරයි.

14.කට ඇරන් බලන් ඉන්නවා ඇරෙන්න තව මොනවා කරන්නද?

13.නිදහසේ තේකක්  බොමුද? එක්කෝ ඕනි නෑ වගේ.

12.බෙදාගෙන නෙවේ බදාගෙන කෑමක්

11.මෙහෙමත් හොරෙක් !

10.හැමෝම මෙයාට බය වෙන හේතුව මොකක්ද දන් නෑ.

9.සමාවෙන්න, මේ ගෙදර දෙන්නෙක්ට ඉඩ නෑ. එක්කෙනෙක්ට විතරයි.

8.අද ලැප්ටොප් එක මට, හෙට ඔයා ගන්න.

7.”පිළිවෙල ඇතිවෙන්නේ  අවුල් ජාලයෙන්ලු, ඒක දන්නවා නේද?”

6.ඔයා ආපු එක හොදයි. මොකද මං මේ අස්කරන්න පටන් ගන්න හැදුවේ.

5.මෙතන කෑ ගහන්න නම් ලෑස්ති වෙන්න එපා.

4.ඕනිම දේක කලාවක් තියෙනවා.

3.වැඩිය කලබල වෙන්න එපා. මේක සෙල්ලමක්

2.මෙයාට මේච්චර තරහා යන්න හේතුව මොකක්ද?

1.කෑම සාගතයක හිටපු කෙනෙක් ද මේ.

මේ වගේ අත්දැකීම් ඔබටත් තියෙනවා නම් , අපිත් එක්ක බෙදාහදා ගන්න  අමතක කරන්න එපා. සුභ දවසක්!

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
4
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
3
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
114
ලස්සනයි
විකාරයි විකාරයි
4
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
3
ඇඩෙනවා
වටිනවා වටිනවා
19
වටිනවා

මේ සුරතලුන් හැසිරෙන්නේ සුරතලුන් විදියටමද කියලා බලන්නකෝ

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!