2048 වර්ෂයෙන් පැමිණි මිනිසෙකු 2018 වර්ෂය පිළිබඳව කල අනතුරු ඇගවීම


වර්තමානයේදීත් බොහෝ දෙනෙක් කාල තරණය කියන සංකල්පය බැහැර කරනවා. නමුත් කාල තරණය කළ හැකි දෙයක් බව බොහෝ විද්‍යාඥයන් පවසනවා. ඒ වගේම ඒ හා බැඳුණු චිත්‍රපට ද ගොඩක් නිර්මාණය වී තිබෙනවා. සමහරවිට ඔබද කවදාක හෝ එවැනි චිත්‍රපට නරඹා ඇති. එහෙත් තවමත් කාලය හරහා ගමන් කළහැකි යන්ත්‍රයක් නිපදවා ගැනීමට කිසිදු විද්‍යාඥයෙක් අද වනතෙක් සමත් වී නැත. ලංකාවේ මිනිසුන් iraj ගේ වීඩියෝව ගැන හොය හොයා ඉන්න වෙලාවේ පිටරට මිනිසුන් කලබල වී ඇත්තේ මේ පුවත ගැන ය. එනම් 2048 වර්ෂයෙන් පැමිණි පුද්ගලයකු 2018 වර්ෂයේ ගැන පිළිබද කියනා අනාවැකියයි.ඔහු අනාගතයේ දී පිළිබඳව බරපතළ අනාවැකියක් පළ කරනවා. එහෙනම් 2018 වසරේදී පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කරන බවයි. මෙහෙම කියන විට ගොඩක් අයට අනිවාර්යෙන්ම හිනා යනවා ඇති.ඔහු පවසන පරිදි ඔහු පැමිණීමට නියමිතව තිබුණේ 2018 වර්ෂයේ දී ය.එහෙත් වැරදීමක් නිසා ඔහු 2017 වර්ෂයට පැමිණ තිබෙනවා.අප පහත දමා ඇති videoව අනිවාර්යෙන්ම බලන්න.මෙම ලිපියෙන් නොකියූ දේවල් එම videoව තුල ඇත. ඔබේ අදහස් අපි සමග පවසන්න.

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
72
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
77
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
46
ලස්සනයි
විකාරයි විකාරයි
270
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
73
ඇඩෙනවා
වටිනවා වටිනවා
155
වටිනවා

2048 වර්ෂයෙන් පැමිණි මිනිසෙකු 2018 වර්ෂය පිළිබඳව කල අනතුරු ඇගවීම

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!