සුපිරි චරිත වල ඡායාරූප යොදාගෙන කරපු හිනායන photoshop නිර්මාණ ටිකක්


ඉතින් අද අපි අරන් ආවේ  Robert Van Impe විසින් නිර්මාණය කරපු අපුරු ඡායාරූප එකතුවක්. බලන්න මේ ටික දකිද්දි හිනා නොවි ඉන්න පුළුවන් ද කියලා.

මොකද හිතෙන්නේ.හිනා ගියාත් කිසිම වැරද්දක් නොපෙනෙන්න නිර්මාණය කරලා තියෙනවා නේද? ඉතින් ඔහුගේ දක්ශතාවයට තවත් සාක්ෂි ඕනි නෑනේ. කොහොම උනත්  Robert Van Impe ගේ මීට අමතරව නිර්මාණය කෙරුණු තවත් අපූරූ ඡායාරූප ඔනි තරම් තියෙනවා. එහෙම දේවල් ඔබ ලගත් තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න.  සුභ දවසක්

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
35
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
140
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
107
ලස්සනයි
විකාරයි විකාරයි
154
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
77
ඇඩෙනවා
වටිනවා වටිනවා
257
වටිනවා

සුපිරි චරිත වල ඡායාරූප යොදාගෙන කරපු හිනායන photoshop නිර්මාණ ටිකක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!