තවමත් ඔවුන් මෙලොව එලිය දැක නැත


1 මේ ඉන්නෙ අශ්ව පැටියෙක්

2 පෙන්ගුයින් කෙනෙක්

3 කැන්ගරු පැටියෙක්

4 Emperor පෙන්ගුයින් කෙනෙක්

5 මාලුවෙක්…. නෑ නෑ මෝරෙක්

6 Lemon Shark කෙනෙක්

වැඩියම අපි එයා ගැන අහලා නෑ නේද ..ඒත් මෙයාව අපි දැකලා තියෙනවා.Lemon Shark කියන්නෙත් ටිකක් දරුණු ගණයේ මෝර විශේෂයක්.සමහරක් අය කියනවා මෙයා ගොඩක් දරුණුයි කියලා.ඒත් හරියට හොයල බැලුවම මෙයා මිනිස්සුන්ට එච්චර දරුණු වෙලා නෑලු.එහෙම සිද්ධීන් වාර්තා වෙලා නෑ.

7 මේ ඉන්නෙ හිම වලහෙක්

8 මෙයාව ඉතින් දැක්ක ගමන් පේනවා කවුද කියලා. ඩොල්ෆින් පැටියෙක්

9 කවුද මේ … පුංචි පූස් පැටියෙක්

10 මම මෙතනින් ආසම ඡායාරූපය මේක තමයි.හරිම ලස්සනයි.මේ අලි පැටියා තමයි ඉතින් කවදාහරි ලොකු වෙන්නෙ

11 මේකට නම් ඉතින් ගොඩක් අය අකමැති වෙයි.ඒත් හරිම ලස්සනයි.නයි පැටියෙක්

12 Opossum

මෙයාට කියන්නෙ Opossum කියලා.අනේ ඇත්තටම මම දන්නෙ නෑ මේ සතාට කියන සිංහල නම.මම හොයලත් බැලුවා.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.මම පහලින් මෙයා ලොකු උනාම ඉන්න Photo එකකුත් දැම්මා

13 චීටා කෙනෙක්

 

14 චුවාවා Chihuahua

මෙයාට කියන්නෙ චුවාවා Chihuahua කියලා.බල්ලන්ට ආදරේ කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙයා ගැන දන්නවා.පුන්චිම පුංචි ආදරේ හිතෙන බලු පැටියෙක්

15 වවුලන්

මේ ටික හිතට වැදුනානම් Share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.සුභ දවසක්

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
18
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
28
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
370
ලස්සනයි
විකාරයි විකාරයි
27
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
80
ඇඩෙනවා
වටිනවා වටිනවා
990
වටිනවා

තවමත් ඔවුන් මෙලොව එලිය දැක නැත

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!