ගෙදර දොර බඩුවල කල් ඉකුත්වන දවස දැනගන්න නම් මේ පිංතූර බලන්න


අපි හැම විටම කිරි, ආහාර ආදියෙහි කල්ඉකුත්වන දිනය පරික්ෂා කරන්න මතක තියාගෙන ඉන්නවනෙ. ඒ වගේම රූපලාවන්‍ය නිෂ්පාදන වලත් කල්තියාගන්න දවස් අපි මතක තියා ගන්නවා. ඒත් අවාසනාවට නිවසේ අප වටා තියන අනෙක් භාණ්ඩ වලට අපේ අවදානය යොමු වෙන්නෙ නෑ නේද? ඔන්න අද ඉදන් කල් ඉකුත්වන දවස් බලන්න පටන් ගන්න, ශීතකරණයේ තියන දේවල විතරක් නෙමෙ හොදේ ?.

බල කෙවෙනි

ඔව්, ඒවාටත් කල් ඉකුත් වීමේ දිනයන් ඇත. බල සැපයුම් තීරු සහ විදුලි සොකට් සඳහා පෙට්ටියෙහි ලිඛිත කල් ඉකුත් වීමේ දිනයක් සදහන්ව නොමැත, නමුත් සෑම වසර 4-5 කට වරක් ඔබ එය වෙනස් කල යුතු බව විශේෂඥයෝ නිර්දේශ කරනවා. නිවාස වල ගිනි ඇතීවිමට ප්‍රධාන හේතුවක් වන්නේ මෙයයි. ඔබේ විදුලි සොකට්වලට ස්පර්ශ කිරීමටනොහැකිවන සේ උණුසුම් වීමට පටන්ගෙන තිබේ නම් හෝ දුරවර්න වීමට පටන්ගෙන තිබේනම්, මේ අලුත් ඒවා මිලදී ගැනීමට කාලයයි.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
2
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
4
ලස්සනයි
විකාරයි විකාරයි
2
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
61
වටිනවා

ගෙදර දොර බඩුවල කල් ඉකුත්වන දවස දැනගන්න නම් මේ පිංතූර බලන්න

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!