ඩේටා ගින්නට තිත..! අන්තර්ජාල බදුද අඩුවෙයි


අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.මෙය ලබන සැප්තැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තාවන්නේ.එමෙන්ම අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා.අන්තර්ජාල බදු වැඩි කිරීමට පසුගිය වසරේ පියවර ගැණුනු අතර සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බව එහිදී පැවසුනා.

එම බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුවුණා.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
1
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
1
ඇඩෙනවා
වටිනවා වටිනවා
10
වටිනවා

ඩේටා ගින්නට තිත..! අන්තර්ජාල බදුද අඩුවෙයි

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!