තවමත් අපගේ මතකයේ රැදී ඇති පැරණි කාටූන් 10ක්


පොඩි කාලෙ අපි හැමෝම කා‍ටුන් බලන්න උදේ පාන්දර ඇහැරුනා මතක ද? ඉස්කෝලෙ යන්න ඇහැරෙන්නෙ මරන්න ගෙනියනවා වගෙ බැරි බැරි ගානෙ වුණාට, අපි ආස කාටූන් එකක් තිබුණ දවසට නම් අම්මා අපිව ඇහැරවන්නත් කලින්ම අපි ගිහින් ටීවි එක ඉස්සරහා වාඩිවෙලා හිටියා. වලස් මාමා, පැංචා, කවුද බෝයි, දොස්තර හොඳ හිත.. සිංහලට හඬ කවපු තවත් මේ වගෙ කාටූන් කොච්චර නම් තිබුණා ද.පහල තියෙන වීඩියෝ එක බලල කියන්න ඔයාව ඒ සුන්දර අතීතයට මොහොතකට හරි යවන්න පුලුවන් උනාද කියලා.එහෙම උනා නම් තව කෙනෙක්ට දකින්න මේක Share කරන්න.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
3
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
4
ලස්සනයි
විකාරයි විකාරයි
1
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
1
ඇඩෙනවා
වටිනවා වටිනවා
12
වටිනවා

තවමත් අපගේ මතකයේ රැදී ඇති පැරණි කාටූන් 10ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!