කාලයත් සමග අඳුනාගත නොහැකි තරම් වෙනස් වූ නගර 10ක්


කාලය විසින් බොහෝ වෙනස්කම් මිනිසාට හා ඔවුන්ගේ ජිවන රටාවට සිදුකරන බව අපි හැමෝම දන්නා දෙයක්. තාක්ෂණයත් සමඟ හැල්මේ දුවන නූතන මිනිස්සු වන අපිට ඒ වෙනස එතරම් නොදැනිම අරුමයක්  නම් නොවේ .සමහරුන් කියනවා වගේ, කාලය වෙඩිල්ලක් වැනි ය. ගියොත් ගියාම ය.පහත ඡායාරූප බලන්න. ඒ කියපු කාලයම මේ නගරවල කොල පැහැය උදුරා ගෙන අලු පාට කොන්ක්‍රීට් පැහැය බොහෝ තැන් වල  පින්තාරු කරලා.ඔව්. නිකම්ම නෙවෙයි,තාක්ෂණයත් සමඟ.

සිංගප්පූරුව: 1960 දි සහ  වර්තමානයේ

හොංකොං: 1960 දි සහ  වර්තමානයේ

Fortaleza, බ්‍රසීලය: 1980 දි සහ  වර්තමානයේ

ෂැංහයි, චීනය: 1990 දි සහ  වර්තමානයේ

ටොරොන්ටෝ, කැනඩාව: 1930 දි සහ  වර්තමානයේ

දකුණු කොරියාවේ සෝල්:1950 දි සහ  වර්තමානයේ

කෙන්යාව, නයිරෝබි: 1960 සහ දැන්

බීජිං, චීනය: 1940 ගනන්වල සහ දැන්

ඕස්ට්රේලියාවේ මෙල්බර්න්: 1920 සහ අද


ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්යය: 1980 දශකයේ සහ  අද

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
5
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
3
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
21
ලස්සනයි
විකාරයි විකාරයි
7
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
16
ඇඩෙනවා
වටිනවා වටිනවා
177
වටිනවා

කාලයත් සමග අඳුනාගත නොහැකි තරම් වෙනස් වූ නගර 10ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!