වෙනත් ග්‍රහලෝකයකදි ගත්තා වැනි ඡායාරූප 15ක්


ඡායාරූපකරණය කියන්නේ වේලාවකට අපිව පුදුම කරවන සිදුවීම් රාශියක් මවන කාලාවක්. ඒ වගේ අපුරු ඡායාරූප කිහිපයක් ගැනම මෑතකදී අපි කථා කලා. අදත් අපේ සූදානම ඒ වගේ ඡායාරූප කිහිපයක් ඔබත්  සමඟ බෙදා ගන්න.  මෙහි තියෙන විශේෂත්වය තමයි මේ ඡායාරූප අපිව පුදුම කරන්නේ නිහඩ සොබදහමත් සමග. සමහරවිට ඔබ හිතයි මේ අපි ජිවත් වන පෘථිවියමද කියලා. ඒ තරම් වෙනස් අපුරු ඡායාරූප කිහිපයක් තමයි මේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන්හි පිහිටා තිබෙන ගිනි කඳු ( Three sisters)

Fly Geyser,( කුඩා භූ-තාප උණුදිය උල්පතක්)  නෙවාඩා, ඇමරිකා එක්සත් ජනපදය

බයිකල් විල, සයීබිරීයා ,රුසියාව (මේක තමයි ලොකේ ගැඹුරුම විල වෙන්නේ)

The Wave ,ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තය (The Wave කියන්නේ ඇරිසෝනාවේ  පිහිටි වැලි  ගල් පර්වතයක්)

ඇන්ටාර්ක්ටිකාව

පෘතුගාලයේ ඇලෙන්ටජෝ  හි වෙරළ තීරයක්

කැනඩාවේ ඇල්බර්ටා හි තිබෙන  එබ්‍රහම් විල  ( මේක නම් කෘතිම විලක් )

යේ ෂැංජී ඩැන්ෂියා ජාතික භූ විද්‍යා නයේ පිහිටා තිබෙන රේන්බෝ කඳු පංතිය  ( දේදුන්නේ පාට ටික නිසා තමයි මේ නම වැටිලා තියෙන්නේ)

ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින්හි තිබෙන  අයිස්වලින් ආවරණය වූ ගුහාවක්

ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඇරිසෝනා කාන්තාරය

නැමීබියාවේ කාන්තාරයක්

ඕස්ට්රේලියාවේ  පිහිටා තිබෙන රෝස පැහැති විල

අයිස්ලන්තයේ Goðafoss  දිය ඇල්ල

Dallol ගිනිකදු ,ඉතියෝපියාව

සෙකෝට්රා දූපත්, යේමනය

Leitisvatn / Sørvágsvatn, ෆාරෝ දිවයින ( මේ තමයි ෆාරෝ දිවයින තිබෙන විශාලම විල)

මේ වගේ හිතන්නෙවත් නැති තැන් ලෝකයේ තියෙනවා.හරිම පුදුමයි මේ ලෝකය.අපේ වෙබ් පිටුවත් සමග එකතු වෙලා ඉන්න.දේශපාලනයෙන් තොර, ගොසිප් වලුඉන් තොර ලස්සන දේවල් ඔබලාට හැමදාම ගෙන එන්නම්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
15
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
11
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
224
ලස්සනයි
විකාරයි විකාරයි
16
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
54
ඇඩෙනවා
වටිනවා වටිනවා
455
වටිනවා

වෙනත් ග්‍රහලෝකයකදි ගත්තා වැනි ඡායාරූප 15ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!