Aerial 2020 තරඟයට ඉදිරිපත් කරන ලද වඩාත් විශ්මයජනකම ගුවන් ඡායාරූප 30


Agora #Aerial2020 නම් වුනු ගුවනේ සිට ලබා ගන්නා ලද ඡායාරූප තරඟය සදහා මේ වසරේදී සංවිධායකයින්ට ඉදිරිපත් කිරීම් 9,000 කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මෙහිදී පොලව මට්ටමට ඉහලින් ස්වභාවික භූ දර්ශන වගේම තවත් විවිධාකාරයේ දර්ශන ඩ්‍රෝන කැමරා ආධාරයෙන් චායාරූප ගත කර තරඟයට ඉදිරිපත් කරනු ලබනවා. ඉතින් මේ සියලුම තරඟකරුවන් අතරින් ඩොලර් 1,000 ක පලමු ත්‍යාගය දිනා ගන්න සමත් වෙලා තියෙන්නේ ලන්දේසි ඡායාරූප ශිල්පී @by_ewold විසිනුයි. එම ඡායාරූපය වගෙම තරඟයේ අවසාන අදියර සදහා තේරී පත්වුනු විශිෂ්ටම ඡායරූප 30 තමයි පහතින් දක්වලා තියෙන්නේ.

1. පලමු ස්ථානය ලබා ගත් ඡායාරූපය – නෙදර්ලන්තයේ මැජික් උදෑසන.

ස්ථානය: නෙදර්ලන්තයේ සාන්ස්ටාඩ් හි සාන්ස් ෂාන්ස්
ඡායාරූප ශිල්පියා : නෙදර්ලන්තයේ @by_ewold

2. තදබදය

ස්ථානය: චීනයේ දමීෂා වෙරළ
ඡායාරූප ශිල්පියා : @will_tm

3. අහසේ පාවෙමින්

ස්ථානය: චීනයේ ෂැංජියාජි ජාතික උද්‍යානය
ඡායාරූප ශිල්පියා : @sjoerdbracke

4. ඉන්ද්‍රජාලික මනෝභාවය

ස්ථානය: ප්‍රංශයේ මොන්ට් ශාන්ත මයිකල්
ඡායාරූප ශිල්පියා : ජර්මනියේ @arnold_maisner_photo

5. සහල් පාරාදීසය

ස්ථානය: බාලි, ඉන්දුනීසියාව
ඡායාරූප ශිල්පියා : ස්පාඤ්ඤයේ @carlesalonsophotography

6. පිස්සු පාර

ස්ථානය : චීනයේ ටියැන්මන් කන්ද
ඡායාරූප ශිල්පියා : ස්පාඤ්ඤයේ @රකිඅ10

7. අඟහරු මත ජීවය

ස්ථානය: කැපිටල් රීෆ් ජාතික උද්‍යානය, ඇමරිකා එක්සත් ජනපදය
ඡායාරූප ශිල්පියා : නෙදර්ලන්තයේ @rakia10

8. කාන්තාරයේ හිරු බැසීම

ස්ථානය: ටටකෝවා කාන්තාරය, කොලොම්බියාව
ඡායාරූප ශිල්පියා : බෙල්ජියමේ @tomdewaart

9. ආරක්ෂාව සඳහා වඩදිය බාදිය

ස්ථානය: සැන්ඩි කේප් ලයිට්, ඕස්ට්‍රේලියාව
ඡායාරූප ශිල්පියා : ඕස්ට්‍රේලියාවේ @lukeylove

10. මකරාගේ බලකොටුව

ස්ථානය : ස්පාඤ්ඤයේ Basque Country
ඡායාරූප ශිල්පියා : ඉතාලියේ @sixthlens

11. අමුතු කන්ද

ස්ථානය: ඇමරිකාවේ නිව් මෙක්සිකෝව
ඡායාරූප ශිල්පියා : එක්සත් රාජධානියේ @joelfriend

12. රැළි හඹා යාම

ස්ථානය: ඕස්ට්‍රේලියාවේ පර්ත්
ඡායාරූප ශිල්පියා : කැන්ඩාවේ @blakehobson

13. ශීත සෘතුවේ පාර

ස්ථානය: ඇල්ගු, ජර්මනිය
ඡායාරූප ශිල්පියා : ජර්මනියේ @imkaphotos

14. සුළං මෝල

ස්ථානය: ඩෙන්මාර්කය
ඡායාරූප ශිල්පියා : ඇමරිකා එක්සත් ජනපදයේ @henrydo

15. පාලම ඉහළට

ස්ථානය: ව්ලැඩිවොස්ටොක්, රුසියාව
ඡායාරූප ශිල්පියා : රුසියාවේ @panvelvet

16. බැංකොක් වෙළඳපොළ ඉහල සිට

ස්ථානය: බැංකොක්, තායිලන්තය
ඡායාරූප ශිල්පියා : නෙදර්ලන්තයේ @michelle.wandering

17. නගරය තුල අතරමන්වීම

ස්ථානය: වම්පෝවා, හොංකොං
ඡායාරූප ශිල්පියා : රුසියාවේ @poletaev.photo

18. උතුරු පාර

ස්ථානය: අයිස්ලන්තය
ඡායාරූප ශිල්පියා : එක්සත් රාජධානියේ @joncleave

19. බුඩාපෙස්ට්හි උණුසුම් ගිම්හාන සන්ධ්‍යාව

ස්ථානය: බුඩාපෙස්ට්, හංගේරියාව
ඡායාරූප ශිල්පියා : එක්සත් රාජධානියේ @jprphotos

20. කඳුකරයේ මනෝභාවය

ස්ථානය: ලාගෝ ඩි බ්‍රයිස්, ඉතාලිය
ඡායාරූප ශිල්පියා : එක්සත් රාජධානියේ @jamesxtheo

21. ලෝකයේ හොඳම ගුවන් තොටුපළ

ස්ථානය: සිංගප්පූරුව
ඡායාරූප ශිල්පියා : ස්පාඤ්ඤයේ @jordisark

22. ඔස්ට්‍රියාවේ පැරණි රාජධානි නටඹුන්

ස්ථානය: ඔස්ට්‍රියාව
ඡායාරූප ශිල්පියා : ඔස්ට්‍රියාවේ @hardingmicha

23. ලුණු එකතු කිරීම

ස්ථානය: ග්‍රේට් සෝල්ට් ලේක්, උතා ඇමරිකා එක්සත් ජනපදය
ඡායාරූප ශිල්පියා : ඇමරිකා එක්සත් ජනපදයේ @jassensf

24. වායු බැලුන්

ස්ථානය: කපඩෝසියාව, තුර්කිය
ඡායාරූප ශිල්පියා : ස්පාඤ්ඤයේ @sance

25. තල්මසුන්

ස්ථානය: ඕස්ට්‍රේලියාව
ඡායාරූප ශිල්පියා : ප්‍රංශයේ @simonpastor

26. සිහින දර්ශනය

ස්ථානය: මධ්‍යම හොංකොං
ඡායාරූප ශිල්පියා : චිනයේ @jsrpixel

27. බාර්සිලෝනා හි වඩාත්ම විස්මිත හිරු බැසීම් වලින් එකක්

ස්ථානය: බාසිලෝනා, ස්පාඤ්ඤය
ඡායාරූප ශිල්පියා : ස්පාඤ්ඤයේ @alvarovaliente_

28. මරණ නිම්නයේ රටා

ස්ථානය: මොජාවේ කාන්තාරය, ඩෙත් නිම්නය, ඇමරිකා එක්සත් ජනපදය
ඡායාරූප ශිල්පියා : එක්සත් රාජධානියේ @cannonmatt

29. චෙස් බෝඩ් එකක් වගේ නගරය

ස්ථානය: බාසිලෝනා, ස්පාඤ්ඤය
ඡායාරූප ශිල්පියා : රුසියාවේ @mikhail_derevyanov

30. Gunung Bromo මත හිරු උදාව

ස්ථානය: ඉන්දුනීසියාවේ මවුන්ට් බ්‍රෝමෝ
ඡායාරූප ශිල්පියා : ප්‍රංශයේ @ghislainfave

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
16
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
1
ඇඩෙනවා
වටිනවා වටිනවා
7
වටිනවා

Aerial 2020 තරඟයට ඉදිරිපත් කරන ලද වඩාත් විශ්මයජනකම ගුවන් ඡායාරූප 30

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!