සතුන්ට ඇතිවෙන හැඟීම් මොන විදියකටවත් ඔවුන්ට සඟවන්න බැරි බව පෙන්වන ඡායාරූප එකතුවක්


අපිට වගෙම අපේ සුරතල් සතුන්ටත් බොහොම හැඟීම්බර සිතුවිලි ඇති වෙනවා. හැබැයි ඔවුන් අපෙන් වෙනස් වෙන්නේ අපිට අපේ සිතුවිලි සඟවන්න පුලුවන් වුනාට සතුන්ට නම් එසේ කරන්න කොහොමටවත් හැකියාවක් නොමැති වීමයි. ඔවුන් තමන්ගේ හැඟීම් පෙන්වන්නේ වචන වලින් කියල නම් නෙමෙයි. මෙන්න මේ විදියට ඔවුන්ගේ අංග චලන භාවිතා කරමිනුයි.

1. මොන විදියේ පිස්සු වැඩ කලා වුනත් කිස් එකක් දෙන්න එනකොට පොඩ්ඩක් ගැස්සෙනවනේ අනේ.


2. බෑග්…! මට තව බෑග් ඕනේ.


3. මෙයාලට පොඩ්ඩක් සැර කලේ නැත්තන් හැදෙන්නේ නැහැ.


4. හපොයි කරදරේ ඉවසන්නම බැහැ. ඒත් ඉවසන්න වෙනවනේ.


5. බලන්නෙ නම් ලොකු සැකයකින් වගේ.. ලඟට නොයන එක තමා හොද.


6. සිකුරාද හවස – සඳුදා උදේ.


7. කෙල්ලො සෙල්ෆි ගන්න කැමති වුනාට කොල්ලො එහෙම නෑ අනේ.


8. හදිස්සියේ ඉරිදා උදේ වැරදිලා පාන්දරම ඇහැරුනාම.


9. කොහොම හරි අල්ලගන්නවමයි.


10. ඔබ නිවාඩුවකට යනවද? පූසා : ඔවු ඊලග අවුරුද්දේ.


11. පවුලේ පින්තූරේ දිහා බලනකොට.


12. මිතුරාත් ඔබත් එකම ඇඳුමකින් සැරසී සිටින බව දුටු විට.


13. දුක හිතෙන විදියට බොරුවට බලන්නේ මෙහෙමයි.


14. මට තනියම ඉන්න දෙන්න. මම හොඳින්.


ඔබට සුබ දවසක්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
2
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
3
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
18
ලස්සනයි
විකාරයි විකාරයි
30
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
7
වටිනවා

සතුන්ට ඇතිවෙන හැඟීම් මොන විදියකටවත් ඔවුන්ට සඟවන්න බැරි බව පෙන්වන ඡායාරූප එකතුවක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!