ලෝකෙන්ම ඈත් වෙලා පාඩුවේ ජීවත් වෙන්න පුලුවන් විශ්මයජනක නිවාස 10ක්


අපි හැම කෙනෙක්ටම කාර්යබහුල, ඝෝෂාකාරී ජීවිතයෙන් මිදිලා තනිවම යම් කාලයක් ගත කිරීමට අවශ්‍ය වෙන අවස්තා එනවා. ස්වභාවධර්මයත් සමග බැදුනු, මහජනතාවගෙන් ඈත් වුනු ස්ථානයක් තමයි එවැනි ආත්මීය සැනසීමක් ලබාගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔන්න අපි අද අරගෙන ආවේ එවැනි අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීමට කදිමට ගැලපෙන විශ්මිත නිවාස නිර්මාණ එකතුවකුයි. ජීවිතේ එකපාරක් හරි මේ තැනකට යන්න ඇත්නම් කියලා අනිවාරෙන්ම ඔබට හිතෙයි.

1. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි කැණීම් නිවස.

අඩි 6.5 (මීටර් 2) ක් පමණ භූමියේ කැණීම් කර නිර්මාණය කර ඇති මෙම නිවස පිටතට පෙන්නේ තණකොල වලින් වැසුනු කුඩා කඳු ගැටයක් ආකාරයටයි. කෙසේවෙතත්, මෙහි ඇතුළත කුඩා තටාකයක් ඇතුලුව සැපපහසු ජීවිතයක් සඳහා අවශ්‍ය සෑම දෙයක්ම ඇත.

2. කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ පයින් ගස් යට බංගලාව

අසාමාන්‍ය සැලසුම් කිරීම සහ වහලය මත ඇති හරිත පාසි මෙම නිවස සම්පූර්ණයෙන්ම භූ දර්ශනයට ඒකාබද්ධ කිරීමට උපකාරී වී තිබෙනවා.

3. චීනයේ හුනාන් හි සාප්පු සංකීර්ණයක මුදුනේ නිවාස.

වහලය මත නිවාස ඇති මෙම සාප්පු සංකීර්ණය පිහිටා ඇත්තේ මිලියන 4 ක ජනතාවක් සිටින නගරයක ය. එමනිසා මෙහි වාස්තු විද්‍යාත්මක ප්‍රමිතිය පිලිබදව යම් ගැටළුවක් පැන නගියි.

4. ඇමරිකා එක්සත් ජනපදයේ උටා හි කැනියොන් මන්දිරය

මෙම නිවස 1986 දී ඉදිකර තිබෙන්නේ නිහඬ ස්ථානයක ජීවත් වීමට කැමති විවාහක යුවළක් විසිනි.

5. ස්විට්සර්ලන්තයේ වෝල්ස් හි විලා වල්ස්

6. චිලියේ කොක්විම්බෝ හි ක්ලිෆ් නිවස

මෙම සබ්මැරීන් පෙනුමැති නිවස මට්ටම් දෙකකින් යුක්ත වන අතර ඉන් එකක් භූගත ය.

7. නෝර්වේ, හෝර්ලන්ඩ් හි ලේක් චැලේට්

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ භූ දර්ශනය සමඟ පූර්ණ ලෙස ඒකාබද්ධ වීමයි. එය සාක්ෂාත් කර ගැණීම සදහා ගෘහ නිර්මාණ ශිල්පීන් පරිපූර්ණ උත්සාහයක් ගෙන ඇති බව බැලූ බැල්මට හොදින්ම පෙනෙනවා.

8. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ කාන්තාර ක්ෂේම භූමිය

දුර සිට බැලූ විට වියළුනු කොළ ගොඩක් මෙන් පෙනෙන මෙම අමුතු නිවස පිහිටා ඇත්තේ කැලිෆෝනියානු කාන්තාරයක ය.

9. ස්වීඩනයේ ලැප්ලන්ඩ් හි මිරර්කියුබ් හෝටලය

මෙම ගොඩනැගිල්ලේ පිටත බිත්ති වීදුරුවලට මුහුණ ලා අධෝරක්ත පටල තට්ටුවකින් ආලේප කර ඇති අතර එමඟින් කුරුල්ලන්ට එය බාධාවක් ලෙස හඳුනාගත හැකිය.

10. ලෙබනනයේ බේරූට් හි පර්වතයක තිබෙන පෙන්ට්හවුස්

11. ඉදිකිරීමට නියමිත Cliff Retreat ව්‍යාපෘතිය

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
21
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
13
වටිනවා

ලෝකෙන්ම ඈත් වෙලා පාඩුවේ ජීවත් වෙන්න පුලුවන් විශ්මයජනක නිවාස 10ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!