මෙම සිද්ධි 3 ඔබට විසඳන්න පුලුවන්ද

වැඩි කතා නැතුව ප්‍රශ්න 3ට අපි යමු .. පලවෙනි ප්‍රශ්නය ලේසියි දෙවෙනි එක අතර මැද තියෙන්නෙ.තුන් වෙනි ප්‍රශ්නෙ ටිකක් අමාරුයි.උත්තර ඔයාලම හොයන්න පහල පිලිතුර තියෙනවා…...

ප්ලාස්ටික් හා වෙනත් අපද්‍රව්‍ය වලින් කානු පද්ධති වල ජලය ආරක්ෂා කර ගැනීමට ඕස්ට්‍රේලියානුවන් අනුගමනය කරන අපූරු උපක්‍රමය

ප්ලාස්ටික් වගෙම වෙනත් විවිධ අපද්‍රව්‍ය වලින් ජලය අපවිත්‍ර වීමේ ගැටළුවට ලෝකයේ රටවල් විශාල ප්‍රමානයක් මුහුණ දෙනවා. මේ දරුණු පාරසරික ගැටළුවට පිලියමක් ලෙස ජල අපවහන පද්ධති...

තමන්ගෙ පුතා හා තරුණියක් ගැන ඇති වුන සැකයක් නිසා අම්මා කෙනෙක් කරපු අපූරු වැඩේ

මුලින්ම කියන්න ඕනෙ මේ කියන්න යන්නෙ පිටරටක සිදුවුන අපූරු සිදුවීමක්.එක් තරුණයෙක් තමන්ගේ රැකියාවට යාමට පහසු තැනකින් බෝඩිම් කාමරයක් අරන් වුනා.ඒ බෝඩිම් කාමරේ ඔහු විතරක් නෙමේ...

රණ්ඩු නොවී ආදරය කරන හැටි මෙන්න

ගොඩක් තරහ ගිහින් ඉන්න වෙලාවකදි නම්, කෙනෙක්ව වචනයෙන් වගෙම ක්‍රියාවෙන් රිදවන එකත් ගොඩක් පහසුයි. ඒ වුනාට රණ්ඩුව ඉවර වුනාම තමයි හිතෙන්නෙ මම මොනාද මේ කිව්වෙ කියලා....

සිනිදු සුසිනිදු කෙස් කලඹක් හිමි කර ගන්න කාන්තා ඔබ අනුගමනය කලයුතු දේවල්

වෙළද දැන්වීම් වල නිරූපිකාවන්ගේ කෙස් කලඹේ ආකාරයට ඔබේ හිසකෙස් සකස් කර ගන්න එම නිෂ්පාදන බොහෝමයක් භාවිතා කලත් ඔබට තවම අපේක්ෂිත ප්‍රතිඵලය ලබා ගැනීමට හැකියාවක් ලැබිලා...

කවුද මෙතනින් බොරුකාරිය

වැඩි කතා ඕනෙ නෑ කට්ටිය එහෙනම් මේක විසඳන්න.එක ඉල්ලීමක් කරනවා. මේක හොඳනම් තව කෙනෙක්ට බලන්න Share කරන්න. ඒ වගේම අපිට Comment එකක් දාන්න බැනලා උනත්...

ජාතියේ පොහොර ගස හෙවත් මී ගස

රසායනික පොහොර, කෘමි නාශක අනවශ්‍ය ප්‍රමාණයට (අව)භාවිතා කිරීම නිසා අද වන විට අපේ ආහාර පිගානත් මහ පොලොවත් දෙකම වස වී තිබේ. අප දරුවන්ට ඉතා ආදරයෙන්...

කාලය මැවු වෙනසක අරුමේ – ලස්සන ඡායාරූප ටිකක්

ජීවිතයේ කුඩා අවදිය තමයි අපි හැම කෙනෙක්ගෙම ජීවිතේ සොදුරුතම අවදිය. ඒ කාලේ ගත්ත ඡායාරූප වැඩිහිටි වෙලා බලනකොට අනේ ඒ කාලේට ආයේ යන්න තියෙනව නම් කියලා...

ජීවිතේ සතුට තියෙන්නේ සල්ලි මත නෙමෙයි – ඔබ නොහිතන බොහොම පොඩි දේවල් තුලයි

මං එදත් සුපුරුදු පරිදි වැඩ ඇරිලා ගෙදර ආවා . මගේ බිරිඳ වෙනදා වගේම එදත් මට රෑ කෑම ලෑස්ති කරලා තිබුණා. මම කෑම මේසෙට ඇවිත් බිරිඳගේ...

ලොව ඉහළතම ආරක්ෂාවක් සපයා ඇති සේප්පු 5ක්

මේ පුදුමාකාර ලෝකයේ මිනිසුන් විසින්ම මිනිසුන්ට කිසිම දවසක ඇතුල් වීම තහනම් කරපු ස්ථාන තියෙනවා. සංචාරකයන් ඒ වගේ ස්ථාන වලට කොයිතරම් උනන්දුවක් දැක්වුවත් ඒවට ලගා වෙන්න...

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!