හොඳ එකෙන්ම දවස චාටර් උනු වෙලාවල් පෙන්වන ඡායාරූප පෙලක්


ප්‍රශ්ණ කියන දේ අපි හැමෝම ගාවම තිබෙනවා. වැඩේ කියන්නේ ඒක වෙලාවක් කලාවක් නැතුව පැමිණෙන එකයි. සමහර විට ප්‍රශ්ණ කියන එක පිට පිට එන්න පුළුවන් වගේම සමහර වෙලාවට ප්‍රශ්ණ නැති අවස්ථාවන් තිබෙන්නත් පුළුවන්. හොඳම උදාහරණ ටිකක් බලමුද නොහිතන වෙලාවක ආපු කරදර ටිකක්.

ගිරවා ලැප් එකේ keyboard එක හයියද කියල පරික්ෂා කරනවා වගේ

කුලියට ගත්ත කාමරයේ ගොල්ෆ් පිට්ටනිය පේනවා කියල කිව්වට බලන්න වෙන්නේ වැසිකිලියට ගිහිල්ල

මාසයේ හොඳම දරුවා කියල සහතිකයක් දුන්නට ඒක නිකම්ම කොලයක් විතරයි

මම ඇනවුම් කරේ වයර් රහිත headphone එකක්. ඒ වුනාට හම්බවුනේ වෙන දෙයක්

වෙන දෙයකට ස්ප්‍රේ කරපු දෙයක් ගෙදර තිබ්බ අනිත් ඒවටත් වැදිලා තියෙන හැටි

දැන් ඉතින් flush කරලත් ඉවරයි

ගෙදර වහල නඩත්තු කරේ ගියා සතියේ. එත් මේ සතියේ ගහ කඩන වැටිලා තියෙන්නෙත් වහලේ උඩට

සුදු පාට බල්ලෙක් ලස්සනට තියාගන්නවා කියන්නේ කරන්නම බැරි දෙයක්

තත්පරයකට කලින් තුවක්කුවෙන් ඡායාරූපය ගත්ත කෙනාගේ අසටම වැදුණු අවස්ථාවක්

කොහෙද මේ රිංගලා ඇවිත් තියෙන්නේ

රියදුරෙක් දකින්න අකමැතිම දෙයක් තමයි මේ

මම බීම එකක් ඇනවුම් කරාට ඒකෙන් 80%ක්ම තියෙන්නේ අයිස් කැටයක්

සෙරප්පු දෙකේ පාට කකුල් දෙකට ඇවිල්ල නේද

තට්ටු ටික පාත් වෙලා ඔක්කොම නාස්ති වෙලා

කාලයක් තිස්සේ එනකම් බලාගෙන හිටි පාර්සලය ආවම එලියට ගන්න වෙනම මහන්සියක් දරන්න වෙයි වගේ

ඔයාට බිරිඳත් එක්ක ඇඳුම් ගන්න යන්න අකමැති බව අඟවන්න නොහැකි වුනත් ඔයාට ඉන්න වෙන්නේ මෙහෙම තමයි

කොච්චර කාලයක් මේ වාහනේ මෙතන තියෙන්න ඇතිද

තීන්ත බාල්දි ටික ඔක්කොම පෙරලිලා

මෙච්චර ලොකු ඉටි පන්දමක් පත්තු කරලා ඇයි

ඔය කෙරෙහි කවුරුත්ම අවධානයක් දුන්නේ නැති වුනාම ඉන්න විදිය

gym එකෙන් එලියට ආවේ තිබහට වතුර එකක් බොන්න. නමුත් ලැබුනේ මේ වගේ දෙයක්

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
11
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
71
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
15
ලස්සනයි
විකාරයි විකාරයි
26
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
7
ඇඩෙනවා
වටිනවා වටිනවා
4
වටිනවා

හොඳ එකෙන්ම දවස චාටර් උනු වෙලාවල් පෙන්වන ඡායාරූප පෙලක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!