ඔබේ හදවත උණුසුම් කරවන කුඩා ළඳරු සතුන්ගේ ඡායාරූප පෙලක්


අහිංසක හුරුබුහුටි පෙනුම, දිලිසෙන විශාල ඇස් වගෙම වටකුරු ශරීරය නිසා සෑම සත්ව වර්ගයකම පැටවුන් ඕනෑම කෙනෙකුගේ හදවත ආදරයෙන් පුරවන්න සමත් වෙනවා. ඔය පහලින් තියෙන්නෙත් ඒ වගේ ඔබේ හදවත උණුසුම් කරවන ළඳරු සතුන්ගේ ඡායාරූප පෙලකුයි. පින්තූර ටික බලලා ඔබේ අදහසුත් අපිට කියන්න.

1. මේ රැලි වැටුනු පොඩි කොල්ලා ගැන ඔයාට මොකද හිතෙන්නේ?

2. මේක සමහරවිට ඔබ දකින හුරුබුහුටිම පින්තූරය වෙන්න පුලුවන්.

3. පොඩි අය හිම සෙල්ලම් කරන්න කොහොමත් කැමතියිනේ.

4. මෙයාට ආදරේ හිතෙන කෙනෙක් නැති වුනොත් ඒක පුදුමයක්..

5. හොද පොඩි බබාලා අත උස්සන්න…!

6. අනේ අපි දෙන්නව නම් වෙන් කරන්න එපා.

7. කොහොමද මෙයාගේ හුරතල් පාට..?

8. ෆොටෝ එකක් ගන්නකොට ලස්සනට ඉන්න එපෑ…

9. මේ ලැයිස්තුව මේ වගේ පූස් හුරතල් පූස් පැටියෙක් නැතුව සම්පූර්ණ වෙන්නේ නැහැ.

10. තේ හැන්දක ප්‍රමානයේ පුංචි යාළුවා.

11. අම්මා එක්ක විනෝද ගමනක් ආපු තාරා බබාලා.

12. කොහොමද පුංචි මිත්‍රයා..

13. මේ වගේ ළදරු ෆ්ලෙමින්ගෝ කෙනෙක්ව මීට කලින් දැකලා තියෙනවද?

14. පින්තූර ගන්නකොට ලස්සනට හිනා වෙලා ඉන්න ඕනේ.

15. හුරතල් පොඩි හයිනා පැටියෙක්.

16. තේ කෝප්පේ උණුසුමට ගුලි වෙලා ඉන්න කුකුළු පැටවු..

17. ළඳරු චින්චිලා (chinchilla) පැටියෙක්.

18. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙයා නම් හුරතල්..

සුබ දවසක්..

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
79
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
21
වටිනවා

ඔබේ හදවත උණුසුම් කරවන කුඩා ළඳරු සතුන්ගේ ඡායාරූප පෙලක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!