උස කොල්ලෙකුගෙයි කොට කෙල්ලෙකුගෙයි විනෝදජනක පින්තූර එකතුවක්


ආදරයට උස් මිටි බේදයක් නැහැ කියලා කියනවනේ. මේ කොහොම වුනත් ටිකක් උසින් වැඩි පෙම්වතෙක් ඉන්න පෙම්වතියන්ට නම් තමන්ගේ සහකාරයා පිලිබදව බොහෝ අවස්තා වලදි ආඩම්බරයට පත් වෙන්න පුලුවන්. මොකද ඒ වගේ උස පෙම්වතෙක් ඉන්නකොට ඉහල රාක්කයකින් ඕනෙම දෙයක් ගන්න කරදර වෙන්න ඔනේ නැහැ වගේම ඕනේම තැනකදි වැඩි රැකවරණයක් සහ ආරක්ෂාවකුත් ඔවුන්ගෙන් ලැබෙනවා. කොහොම වුනත් ඉතින් මේ උස් මිටි බේදය පරහට හිටින අවස්තා වලුත් නැතුවාම නෙමෙයි. ඉතින් ඔය පහලින් තියෙන්නේ උස කොල්ලෙකුගෙයි කොට කෙල්ලෙකුගෙයි love එකක් ඇත්තටම මොනවගේද කියලා පෙන්වන පින්තූර එකතුවක්.

1

2

3

4

5

6

7

8

9

10

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
3
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
6
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
45
ලස්සනයි
විකාරයි විකාරයි
7
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
5
ඇඩෙනවා
වටිනවා වටිනවා
5
වටිනවා

උස කොල්ලෙකුගෙයි කොට කෙල්ලෙකුගෙයි විනෝදජනක පින්තූර එකතුවක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!