සතුටු වෙන්න මහා ලොකු දේවල් වුවමනා නැතිබව ඔප්පු කර පෙන්වන හදවතට දැනෙන ඡායාරූප එකතුවක්


අද කාලේ මිනිස්සු සතුට කියන්නේ මහා ලොකු දුරක තියෙන තමන්ට ලගා කර ගන්න අපහසු දෙයක් විදියට තමයි සලකන්නේ.. නමුත් ඒක ඇත්ත නෙමෙයි. මොකද අවංකවම සතුටු වෙන්න නම් මේ මොහොතේ ඔබට තියෙන එක කුඩා දෙයක් වුනත් ප්‍රමාණවත්. මේ පහල තියෙන පින්තූර ටික බලන්න. සතුට කියන්නේ මහ ලොකු දුරක තියෙන දෙයක් නෙමෙයි කියලා ඔබට වැටහෙයි.

1. පේනවනේ යාළුවො දෙන්නගේ තියෙන සතුට.

2. ඔන්න මෙයානම් දන්නේ නෑ කේක් එක ඔක්කොම කෑවේ කවුද කියලා…

3. කොහොමද කෑම දැක්කාම මෙයාට ඇතිවෙලා තියෙන සතුට..

4. වඩාත්ම ස්වභාවික චිත්තවේගය වෙන්නේ ලැජ්ජාවයි.

5. යාළුවො දෙන්නෙක් නැටි වලින් අල්ලගෙන ගමනක් යනවා.

6. හොදට මහන්සි වෙලා නින්දට වැටිලා තියෙන්නේ.. කරදර කරන්න එපා.

7. පේනවනේ බංකුවේ අයිතිකාරයා කවුද කියලා..

8. එයා බලන් ඉන්නකොට වැඩිය පුදුම වෙන්න එපා.. ඔහ් දැන් එයා අහක බලාගෙන ඉන්නේ..

9. දින 3ක් වයසැති කුකුළු පැටවුන්ට වුනත් උණුසුම් හැඟීම් දැනෙන එක සාමාන්‍යයි.

10. දෙන්නම එකට කෑම ඉල්ලුවොත් ලැබෙන්න තියෙන අවස්තාවත් දෙගුණ වෙනවා.

11. සාප්පු සවාරි වලට අකමැති පිරිමි පාර්ශවය විතරක් නෙමෙයි.

12. මෙයා ඩ්‍රැකියුලා පරම්පරාවේ එක්කෙනෙක් වෙන්න පුලුවන්..

13. පවුලේ සියළුම සාමාජිකයෝ දරු උපත වෙනුවෙන් සූදානම් වෙන්න ඕනේ.

14. හොදටම සීතලයි අනේ.

15. පියෙකුගේ ආඩම්බර සහ ප්‍රීතිමත් දෑස්..

16. අපි හැමෝම එකමුතුව සමගියෙන් ඉන්න ඕනේ..

17. දිගු කාලයක් එකට ජීවත් වෙන මිනිස්සු එක සමාන විදියට ක්‍රියා කරනවා කියලා කතාවක් තියෙනවනේ. සත්තුන්ටත් ඒ කාරණය අදාලයි.

18. අනපේක්ෂිත අවස්තාවලදි පවා ඔබට සෑබෑ ආදරය හමු වෙන්න පුලුවන්.

19. කවුද අනේ වැස්සට තෙමෙන්න කැමති. හරිම සීතලයිනේ.

20. චූටි හොඬවැලේ අයිතිකාරයා කවුද කියලා පැහැදිලිනේ.

21. විශේෂයක් නැහැ. මේ ගැහැණු ළමයා capybara ට හංසයෙක් පෙන්වනවා විතරයි.

22. මෙන්න මේ විදියට නම් ඔබට ඔබේ වෛද්‍යවරයා හමුවීම පහසු කර ගන්න පුලුවන්.

23. අකුරටම රැකියාව කරන කෙනෙක්.

24. මේ වගේ අසල්වැසියන්ට හායි කියන්න අමතක කරන්න එපා.

25. පවුලේ නැවත එකතු වීම.

26. මට නම් ඔක්කොම හරි… ඔයාලටත් එහෙමද?    

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
2
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
96
ලස්සනයි
විකාරයි විකාරයි
10
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
9
වටිනවා

සතුටු වෙන්න මහා ලොකු දේවල් වුවමනා නැතිබව ඔප්පු කර පෙන්වන හදවතට දැනෙන ඡායාරූප එකතුවක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!