ආදරේ කරන අය කරන පුංචි දේවල්


මම මගේ සැමියාට පවසා සිටියේ මම වැඩියෙන්ම කැමති කොකා කෝලා වලට වඩා පෙප්සි වලටයි කියල. නමුත් මම හවස පැමිණෙන විට දකින්න ලැබුනේ මෙවැනි දෙයක්. කොකාකෝලා ටික එකතු වෙලා පෙප්සි එකට ගහලද කොහෙද

තරහ උනාම පලිගන්න විදියත් හරි අමුතුයි

අද බිරිඳ උයල තිබුනේ නැහැ. මේ මගේ දහවල් ආහාරය ලැස්ති කරලා තිබුණු විදිය

මගේ කොටසයි බිරිඳගේ කොටසයි තමයි මේ තියෙන්නේ

බිරිඳට අයිස්ක්‍රීම් එක දුන්නේ රස බලල දෙන්න කියල. අපේ සම්බන්දෙ බිඳ දමන්නත් මේක හේතුවක් කරගන්න පුළුවන්

මගේ සැමියා මට අරගෙන දීපු දියමන්ති මාලය

මගේ බිරින්දට කිව්වේ අද රාත්‍රී ආහාරයට මාළු උයමු කියල. අපේ සම්බන්දෙ තවදුරටත් තියෙනවද කියල මම හෙට අනිවාර්යෙන්ම කියන්නම්

මගේ බිරිඳ කිව්වා පුංචි උපන්දින සාදයක් පවත්වමු කියල. මේ තියෙන්නේ මම සමරපු විදිය

බේකන් වලින් හදාපු රෝස මල්

අප්‍රේල් පළවෙනිදට දෙන්න පුළුවන් හොඳම දේ තමයි මේ

පුංචි පුංචි ඉඟි දෙන්න පුළුවන් අරන් දෙන්න හොඳම දේවල් මොනවද කියල

රිමෝට් එක බිරිඳගෙන් ගලවගන්න මේකත් හොඳ ක්‍රමයක්

ගෙදර යුද්දයක් ඇතිවෙන්න මේකත් හොඳටම ඇති

මගේ සැමියාව හොයාගන්න බැරි වුනා. ඒත් විනාඩි 20කට පස්සේ හම්බ වුනේ කොහෙදිද කියල බලන්න

මගේ පෙම්වතිය මකුළුවව මරන්න කරපු සටනක් තමයි මේ

මටයි මගේ බිරිඳටයි toothpaste වෙන වෙනම පාවිච්චි කරන්නේ මේ හේතුව හින්දමයි

මගේ සැමියට විසා එක හම්බ වුනේ නැහැ. ඒ නිසා මට තනියම යන්න වුනා. මේ මගේ සැමියාව මතක් කරගන්න ආකාරය

ඇසට දාන බෙහෙත් කොහෙද වැටිලා තියෙන්නේ කියල බිරිඳගෙන් එහෙම අහනවා නෙවෙයි

මගේ බිරිඳ මගේ පැරණි චායරුඋපයක් දැකල එක පාරටම හිනා වෙන්න ගත්ත. පස්සේ පෙට්ටියක තිබ්බ පින්තූරය පෙන්නලා කිව්වා දෙන්නම එක වගේ නේද කියල

මගේ බිරිඳ කිව්වා නානකාමරය ඔයාට කැමති විදියකට හදාගන්න කියල

air spray එකට කරලා තියෙන දෙයක්. බිරිඳ අතටවත් ගනීද කියල සැකයි

මගේ පෙම්වතා වැඩ කරන්නේ amazon එකේ වෙළෙන්දෙක් විදියට. ඔහුව හමුවෙන්න ගියා වෙලාවේ තමයි මේ දේ දැක්කේ

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
2
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
6
ලස්සනයි
විකාරයි විකාරයි
7
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
1
ඇඩෙනවා
වටිනවා වටිනවා
5
වටිනවා

ආදරේ කරන අය කරන පුංචි දේවල්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!