අනුකරණය කිරීමක් හෝ අපි කිසිවෙකුට විනිශ්චය කිරීමට නොහැකි වෙනත් ආකාරයකින් හෝ වේවා අපේ ලෝකය තුල සිටින ඇතැම් පුද්ගලයන් පුදුම සහගත ලෙස කාටූන් චරිතවලට බෙහෙවින් සමානකමක් දක්වනවා. ඔය පහලින් තිබෙන්නේ එවැනි සැබෑ ජීවිතය හමුවුනු කාටුන් චරිත වලට ජීවමාන බවක් ලබා දුන් පුද්ගලයන් 17 දෙනෙකුගේ පින්තූරයි.
1. Frozen හි එල්සා
2. Looney Tunes හි සිටින මහළු කාන්තාව වැනි කාන්තාවක්.
3. Up චිත්‍රපටියේ සිටින Carl Fredricksen ට සමාන පුද්ගලයක්.
4. Up චිත්‍රපටියේ සිටින රසල් ගේ පෙනුමට සමානකමක් දක්වන දරුවෙක්.
5. රැටටූයිල් හි සූපවේදී ඇල්ෆ්‍රෙඩෝ ලින්ගුවිනි.
6. මොන්ස්ටර්ස් හි කුඩා දැරිය බූ.
7. The Incredibles හි එඩ්නා.
8. කැට්මන්
9. සැබෑ ජීවිතයේ ජොනී බ්‍රාවෝ
10. සවුත් පාර්ක්හි එරික් කාට්මන්
11. සැබෑවටම ජීවත් වන පීටර් ග්‍රිෆින්
12. ඛාල් ඩ්‍රෝගෝ සහ ලයන් කිං හි ස්කාර්
13. Ice Age හි Sid
14. The Simpsons හි සිටින සෙල්මා සහ පැටී බුවියර්
15. Kung Fu Panda හි මාස්ටර් ෂිෆු
16. වෝල්ටර් වයිට් සහ නෙඩ් ෆ්ලැන්ඩර්ස්
17. සැබෑ ජීවිතයට පන පොවන මොවානා
Connect with us