හිතන්නෙ නැති දේවල් , සුපිරිම දේවල් කරපු ඡායාරූප පෙලක්


ජිවත් වෙනකොට වැඩ කන්දරාවක් වගේම ප්‍රශ්ණ ගණනාවක් උඩ අපි ජිවත් වෙන්නේ. සමහර ප්‍රශ්න වලට ලේසිම පිළිතුරු තියෙද්දී අපි අසීරුවට ඒ දේවල් කරගන්නවා. ලේසිම ක්‍රම අත ලඟට ගෙනත් දුන්නත් වැඩක් නැහැයි කියල අතහරින්න  හිතෙන එකක් නැහැ මේ පින්තුර ටික බැලුවම

ජංගම දුරකථනය අතේ තියාගෙන වැඩ කරලා අමාරුත් ඇතිනේ

මොන වතුරද දුවන්නේ කියල පාටෙන්ම අඳුරගන්න පුළුවන්

පොත් ටික පෙරලෙන්නේ නැති වෙන්න

තනි පාටක් තියෙන සපත්තුවටත් වර්ණ රටාවක්

තිබෙන ආලෝකයේ වර්ණයට බිත්ති පින්තාරු කිරීම

ඉඳගෙන ඉන්න හිතුන නේද

බංකුවේ ඉඳගන්නවද ගස් යට හෙවනේ ඉඳගන්නවද කියන එක ඔයාගේ තීරණයක්

පොලවට අලුත් රටාවක් ගෙන ඒමත් ප්‍රහේලිකාවක් වගේ

පුලුවෙන් වැටෙන්නේ නැතුව දෙයක් ගන්න

කරාබුවේ විලාසිතාව

නිවාස ඇතුලෙත් ඉර පායනවා

අවමයෙන් ප්‍රයෝජනයක් ගන්න කැමති නම් මේක හොඳයි

pool එකේ යහළුවන් සමඟින් පාවී පාවී ඉන්න පිසා හැඩයේ නිර්මාණය

වැඩක් නැති ඒවා ඉවත් කරගන්න ලේසි ක්‍රමයක්

පියානෝ එක පුරුදු වෙන ගමන් ගණිත ගැටළු විසඳන්න

අත්වාරුවෙත් මාලිමාවක්

ඉටිපන්දම් දල්වන්න ලස්සන නිර්මාණයක්

ලාම්පුවට හිත ගියාද

සෙල්ලම් කරන කරාබු

ඉඩ ඉතුරුකරගන්න මේ පුටුවෙන්

තරුවක හැඩයේ ඇඳුම් එල්ලන නිර්මාණයක්

කළුවර වෙලාවට දල්වන්න ලස්සන ලාම්පුවක්

කැඩුන කියල ඉවත් කරන්න එපා/ ඒවා නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන් වීදියක් තියෙනවා

 

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
0
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
0
ඇඩෙනවා
වටිනවා වටිනවා
9
වටිනවා

හිතන්නෙ නැති දේවල් , සුපිරිම දේවල් කරපු ඡායාරූප පෙලක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!