මෙන්න මේ වගේ අවස්තාවලදි නම් ඕනේම කෙනෙකුට පිස්සු හැදෙන එක සාමාන්‍යයි


කුඩා සහ එතරම් සැලකිල්ලක් නොදැක්විය යුතු දේවල් පවා ඇතැම් අවස්තා වලදි අපිව දැඩි ලෙස කෝපයට පත් කරන අවස්තා එනවා. කොහොම වුනත් ඉතින් ඒවගේ වෙලාවල් වලදී තරහ ගන්න එක පැත්තකින් තියලා ඒ දේවල් එක්ක හිනා වෙන්න පුලුවන් නම් ඒක ගොඩක් හොදයි. ඔය පහලින් තියෙන්නේ ඒ වගේ නරක අවස්තා වලට මුහුණ දීලා සිනාසුනු පිරිසකගේ අපූරු ඡායාරූප එකතුවකුයි.

1. මෙයාට නම් අද හරිම අවාසනාවන්ත දවසක් වගෙයි..

2. ඔහ් අයියෝ..!

3. ඇත්තටම මේකේ තේරුම මොකක් වෙන්න ඇතිද?

4. මේ විදියට කෑම වල රස බලන කෙනෙක් ඔයාලගේ පවුලෙත් ඉන්නවද?

5. ස්මාර්ට් නාගරික සැලසුම්කරණය.

6. චොකලට් රෝල් එකක් විවෘත කරන හැම වෙලාවකම සමහර අයට මේදේ වෙනවා.

7. එක පාරකට එක ඇඟිල්ලක් විතරයි හෝදන්න පුලුවන්.

8. යුගයේ විශිෂ්ටතම ඇඳුම් නිරූපණය.

9. ඇත්තටම මේ මිනිස්සු මෙහෙම කරන්නේ මොන හේතුවකට වෙන්න පුලුවන්ද?

10. කවුද දන්නෑ මේක හදපු මොළකාරයා.

11. ඔබ අන් අයගේ අදහස් ගැන තැකීමක් නොකරන විට.

12. වාඩි වෙන්නේ කොහොම කියන එක ගැන නම් අහන්න එපා.

13. මැද ටික කවුද කෑවේ?…

14. ඇත්තටම? බිත්තර 11 ක්?

15. බල්ලන් අපගේ හොඳම මිතුරන් කියන එක විශ්වාසද?

16. හතුරෙකුටවත් මෙහෙම නම් වෙන්න එපා.

17. බයිසිකල් හොරුන්ට නම් මරු පල්ලම.

18. මයික්‍රෝවේව් උදුනක් සඳහා හොඳම ස්ථාන

19. ඇයි මටම මෙහෙම වෙන්නේ?!

20. මේක නම් පුදුම විදියෙ කරුණාවක් තමයි.

21. පේන විදියට මෙයාට ගොඩක් තුවාලයි වගේ..

22. මෙම සෝපානය ප්‍රහේලිකා රසිකයන්ට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
2
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
4
ලස්සනයි
විකාරයි විකාරයි
4
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
7
ඇඩෙනවා
වටිනවා වටිනවා
2
වටිනවා

මෙන්න මේ වගේ අවස්තාවලදි නම් ඕනේම කෙනෙකුට පිස්සු හැදෙන එක සාමාන්‍යයි

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!