කෑම කනකොට මෙහෙම වාසනාවල් පෑදෙනවට නම් කවුරුවත් අකමැති වෙන එකක් නැහැ


දෙන දෙයියෝ ගෙට ගෙනත්ම දෙනවා කියලා කතාවට කියනවනේ. ඒ විදියට ඉතින් අපි නොහිතන අවස්තා වලදි බලාපොරොත්තු නොවුනු විදියේ වාසනාවල් අපිට අත්විඳින්න ලැබෙන්න පුලුවන්. ඒක ලොකු දෙයක් හෝ බොහෝ පුංචි දෙයක් වුනත් අපිට ඇතිවෙන සතුටෙ නම් අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් අපි අද අරගෙන ආවේ කෑම සම්බන්ධව වාසනාවන්ත වුනු එවැනි පිරිසකගේ ඡායාරූප එකතුවකුයි.

1. කෙසෙල් නිවුන්නු.

2. මේ විදියේ අලපෙති හැමදාම ලැබෙනවනම්..

3. වාසනාවන්ත පහරදීමක්.

4. පරිපූර්ණ කොමඩු

5. ස්ප්‍රින්ග් ෆ්‍රයි.

6. ඩබල් සප්‍රයිස්.

7. ගර්භනී වුනු ටැංජරීන්.

8. අමතර වාසනාවක්.

9. යෝධ ස්ට්‍රෝබරි ගෙඩියක්.

10. කජු වලට කැමති අයට මේක නම් වාසනාවක්.

11. ජම්බෝ බ්ලැක්බෙරි.

12 ඔවුන් ඇත්තටම ඔබට ගොඩක් බඩගිනි බව අනුමාන කරලා තියෙනවා.

13. පොඩි වාසනාවක් වුනත් කොච්චර වටිනවද..

14. ගිහින් ලොතරැයි ටිකට් එකක්වත් ගත්තොත් හොදයි වගේ..

15. කිවි ගෙඩියෙන් පෑදුනු වාසනාව.

16. අලිගැට පේර පෙරේතයන්ට මේක නම් හැබෑම වාසනාවක්.

17. කාටද ඕනේ.. වැඩිපුර තියෙනවා..

18. මේ සමහර විට රසකැවිලි වල ලොක්කා වෙන්න පුලුවන්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
2
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
20
ලස්සනයි
විකාරයි විකාරයි
2
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
3
ඇඩෙනවා
වටිනවා වටිනවා
4
වටිනවා

කෑම කනකොට මෙහෙම වාසනාවල් පෑදෙනවට නම් කවුරුවත් අකමැති වෙන එකක් නැහැ

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!