වැඩි විස්තර නැතුව සරලව හිතලා බලනවා නම් ඔබට ඕනෑම ගැටළුකාරී අවස්තාවකට පට් ගාලා විසදුමක් හොයා ගන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි ඉතින් හිතන්න කම්මැළි අයට නම් ඒක හීනයක් තමයි. ඊට අමතරව ඕනේම කෙනෙකුට තැනට සුදුසු විදියට ක්‍රියාත්මක වෙන්නත්, දක්ෂතාවය තියෙනවා නම් එදිනෙදා හැම දවසක්ම පරිපූර්ණ දවසක් කර ගන්න පුලුවන් වෙනවා. ඔය පහලින් තියෙන්නේ ඒ වගේ එදිනෙදා ගැටළු වලට අමුතුම විදියේ පට්ට විසදුම් හොයපු මොළකාරයෝ සෙට් එකක වැඩ කිඩ ටිකකුයි.
1. plunger එක කියන්නේ වෙරළ සදහා අත්‍යාවශ්‍ය අලුත්ම අයිතමය වෙන්න පුලුවන්.
2. ඔබට එය පොදු ප්‍රවාහනයේදි පවා භාවිතයට ගන්න පුලුවන්.
3. කොමඩු අනුභව කිරීමේ නිර්මාණාත්මකම ක්‍රමය.
4. Sleep mask? නැහැ අවශ්‍ය වෙන්නේ නැහැ..
5. කෝප්පයක් නැති අවස්තා වලදි මේ විකල්පය භාවිතා කරන්න.
6. දක්ෂ මිනිස්සු ගොඩක් වෙලාවට කම්මැලියි කියන කතාව ඇත්තක් වෙන්න පුලුවන්.
7. කොහෙන් ආපු මොළයක්ද දන්නෑ.
8. නව තාලයේ ඇරක්කැමියා.
9. කාන්තාවන්ට අඩි උස සපත්තු වලින් කරන්න පුලුවන් විවිධාකාරයේ වැඩ තියෙනවා වගේ.
10. මේ අදහස ගැන මොකද කියන්නේ?
11. වසරේ දක්ෂතම මුලා කරන්නා මෙයා වෙන්න පුලුවන්.
12. මේක මෝඩකමක්ද නැත්තනම් නුවනක්කාරකමක්ද?
13. ඔබටත් පුලුවන් උත්සාහ කරලා බලන්න.
14. අලුත්වැඩියා නොකර,,, රාමු කරන්න.
15. ඕනෙම ගැටළුවකට විසදුම් තියෙනවා.
16. නවෝත්පාදන සිසිලන පද්ධතිය.
17. ඔබේ අපේක්ෂාවන්ට කාළගුණය බාධාවක් කර ගන්න එපා.
Connect with us