ඔබේ බුද්ධි මට්ටම පරීක්ෂා කර බලන සරල ප්‍රශ්න කිහිපයක්


ඔන්න අපි අද අරගෙන ආවේ ඔබේ මොළයේ ශක්තිය පරීක්ෂා කරලා බලන්න පුලුවන් සරල ප්‍රේහේලිකා කිහිපයකුයි. බැලූ බැල්මට මේ ප්‍රශ්න ටික සරලයි වගේ පෙනුනට ඇත්තටම එහෙම නොවෙන්න පුලුවන්. ඒ නිසා මේ අභියෝගය අවතක්සේරු කරන්න එපා. එහෙනම් විනෝදෙටත් එක්ක විසදමු බලන්න.

1. බොරුකාරයා කවුද?

මේ පින්තූරෙයේ සිටින පිරිමි පුද්ගලයා හිම සෙල්ලම් කර නැවත තම මිතුරියන් සිටින ස්ථානය වෙත පැමිනි විට තමන්ගේ ආහාර සහ පාන වර්ග අතුරුදහන් වී ඇති බව දුටුවා. තම මිතුරියන්ගෙන් ඒ පිලිබදව දන්නවාද යන්න විමසු විට පලමු කාන්තාව පැවසුවේ තමා මුළු දවසම හිම ක්‍රීඩා කරමින් සිටි බවයි. ඉන්පසුව දෙවනි කාන්තාව පැවසුවේ තමා ගිනි තපිමින් මුලු දවසම එකම පලතුරු යුෂ වීදුරුව පානය කරමින් සිටි බවයි. නමුත් මිනිසා වහාම ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් බොරු කියන බව දැක සිනා සීමට පටන් ගත්තා. ඇත්තටම මිනිසා එක් කාන්තාවක් බොරු කියන බව දැන ගත්තේ කොහොමද? ඒ කවුද?

2. මේ පින්තූරයේ ඔබට ගිණිකූරු කීයක් දකින්න ලැබෙනවද?

3. ඔවුන් සියලු දෙනාගේම බර වල එකතුව කීයද?

4. මවගේ ඇඟ අපිරිසිදු කලේ මේ අතරින් කුමන දරුවාද?

5. මේ අතරින් වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ කාටද?

6. රූපයේ සිටින එක් කාන්තාවක් අනතුරක සිටියි. ඒ කවුද?

7. මේ රූපයේ ඔබේ ඇඟිල්ල ඔසවන්නේ නැතුව ඉරි තුනකින් පමනක් රවුම් එකිනෙක සම්බන්ධ කරන්න.

8. මේ අතරින් ගැබ්ගෙන සිටින්නේ කවුද?

පිලිතුරු

1. 2. 3. 4. 5. 6. 7. 8.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
3
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
5
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
16
ලස්සනයි
විකාරයි විකාරයි
20
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
10
ඇඩෙනවා
වටිනවා වටිනවා
149
වටිනවා

ඔබේ බුද්ධි මට්ටම පරීක්ෂා කර බලන සරල ප්‍රශ්න කිහිපයක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!