ඔබේ සුවපහසුව වෙනුවෙන්ම නිර්මාණය කර තිබෙන සුවිශේෂී නව නිපැයුම් එකතුවක්


වර්තමානය වෙන විට මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය සුවපහසු කිරීම සදහා වන නව නිර්මාණ විශාල ප්‍රමානයක් වෙලදපොල තුල දකින්න ලැබෙනවා. ඇත්තෙන්ම මිනිසාගේ පරිකල්පනය සදහා සීමාවක් නොමැති නිසා ඉදිරි අනාගතයේදී අපේ ජීවිත තිබෙනවාටත් වඩා සැපපහසු කර ගන්න හැකි වෙනවා කියන එක සිහිනයක් නෙමෙයි. කොහොම වුනත්, මේ වන විට වෙලදපොලට නිකුත්වෙලා තිබෙන නවෝත්පාදනයන්ද ඇත්තෙන්ම පුදුමාකාරයි. ඔන්න තියෙනවා පහලින්. කැමති අයට වෙලදපොලෙන් හොයලා මිලදී ගන්න පුලුවන්.

1. මේ ගැජට් එක නිසා ඕනෙම වැඩක් කරන ගමන් ඔන්න දැන් දුරකථනය පහසුවෙන්ම භාවිතා කරන්න පුලුවන්.

2. සපත්තු වල ජලය කාන්දු වීම වලකන සිලිකොන් ජල ආරක්ෂිත කවරය.

3. අත් හිරිවැටීම් වලින් තොරව සුවපහසුව නිදා ගන්න නිර්මාණය කර තිබෙන අපූරු කොට්ටය.

4. දැන් නම් පාද වලට කිසිම හානියක් නොවී ඕනෙ තරම් වෙලා අඩි උස පාවහන් පැලදගෙන ඉන්න අවස්තාව ලැබෙනවා.

5. මේ අද්විතීය පිරිසිදු කිරීමේ ජෙල් එකට ඕනැම තැනක තියෙන දූවිලි පහසුවෙන් ඉවත් කරන්න හැකියාව තිබෙනවා.

6. ජිම් එකේදි හෙඩ් ෆෝන් එක නිතරම බිම වැටෙනවද? එහෙනම් මේ ගැජට් එක උත්සාහ කරලා බලන්න.

7. ඔබේ අත්‍යාවශ්‍ය ද්‍රවය ගබඩා කර තැබීමට උපකාරී වෙන නවතම වතුර බෝතලය.

8. මේ අලුත් ගැජට් එකට නම් ස්තූති නොකරන කෙනෙක් නැතිවෙයි.

9. අපගේ ජංගම දුරකථනයේ දේවල් නැරඹීමේදී අපට ඇතිවෙන ලොකුම ගැටළුව අවසානෙදි මෙන්න මෙහෙම තමයි විසදලා තියෙන්නේ.

10. ගෘහණියන් වෙනුවෙන්ම නිර්මාණය කර තිබෙන නවතම බිත්තර කඩන යන්ත්‍රය.

11. තවදුරටත් පෙරනයක් එක්ක අරගල කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

12. ඔබ වෙන යම් කටයුත්තක නිරතවෙන අතර මේ ඉලෙක්ට්‍රොමික්සරය තනිවම ඔබේ ආහාරය මිශ්‍ර කර තබයි.

13. ඇදුම් වියලන හැන්ගර්ස් පවා තිබෙනවා.

14. තවදුටත් බොහොම බර බෝතල් උස්සන්න මහන්සි වෙන්න කොහෙත්ම අවශ්‍ය නැහැ.

15. මෝටර් රථයේ සීට් එකට සවිකල හැකි මේ හිස රදවනය මගින් මෝටර් රථයේ සුවපහසු ලෙස නිදා ගැනීමට හැකියාව ලැබෙනවා.

16. ඔබට ඕනෙම තැනක් නිවස මෙන් දැනීමට උපකාරී වෙන ජංගම අල්මාරිය.

17. මේ යතුරු පුවරුව ටයිප් කරන අතරතුර ඔබේ උරහිස් ලිහිල් කිරීමට අවස්තාව ලබා දෙනවා.

18. මෙම නවොත්පාදනය මගින් ඔබට තාපය සහ සිසිලස යන දෙකම ලබා දෙනවා.

19. කෝප්ප රදවන තිබෙන්නේ තව දුරටත් කාර් සදහා පමනක් නොවෙයි.

20. ඉතාම සුවපහසුවට ඔබේ ලැප්ටොප් එක පරිහරණය කිරීමට මේ ගැජට් එක බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
1
ලස්සනයි
විකාරයි විකාරයි
3
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
1
ඇඩෙනවා
වටිනවා වටිනවා
36
වටිනවා

ඔබේ සුවපහසුව වෙනුවෙන්ම නිර්මාණය කර තිබෙන සුවිශේෂී නව නිපැයුම් එකතුවක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!