ලංකාවෙ කොල්ලො සෙට් එකක් හදපු මහසෝනා ගේම් එක


අද අපි අරගෙන ආවෙ ලංකාවෙ කොල්ලො සෙට් එකක් හදපු Multi Player PC Game එකක්.එකේ නම තමයි මහසෝනා.අපිට කරන්න තියෙන්නෙ Team එකක් හැදිලා මහසෝනගෙ නිධානය හොයාගෙන යන එකයි.ටීම් එකෙ ඉන්නව ඔක්කොම කට්ටිය 5 දෙනෙක්.එයාල තමයි තරිඳු , ඇට බිජ්ජා , නයනි ,සඳුනි ,සිරි. ඉතින් ඔයයි යාලුවො 4 දෙනයි එකතු වෙලා ලස්සනට මේ ගේම් එක සෙල්ලම් කරගෙන යන්න පුලුවන්.ඔයාට කැමති නම් මහසෝනා විදිහට සෙල්ලම් කරන්නත් පුලුවන්.මෙන්න මේ සයිට් එකට ගිහින් mahasona ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. රුපියල් 600ක් වගේ තමයි මේකෙ ගාන වෙන්නෙ.

Download : Mahasona

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
8
ලස්සනයි
විකාරයි විකාරයි
3
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
32
වටිනවා

ලංකාවෙ කොල්ලො සෙට් එකක් හදපු මහසෝනා ගේම් එක

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!