සාමාන්‍ය නීති රීති ඉක්මවා යමින් ස්වභාවධර්මය අපිව මවිතයට පත් කර තිබෙන අවස්තා 20ක්


ස්වභාවර්ධර්මය නිරන්තරයෙන්ම අනපේක්ෂිත අපූරු දේවල් මගින් අපිව පුදුම කරන්න දක්ෂයිනේ. සාමාන්‍ය ආකාරයට නිතර දෙවේලේ අපි දකින එළවළු පලතුරු වගෙම ස්වභාවධර්මයේ සෑම නිර්මාණයක්ම අනපේක්ෂිත අවස්තා වලදි වෙනස්ම ආකාර වලින් නිර්මාණය වෙමින් අපේ පුදුම දෙගුණ තෙගුණ කරන්න සමත් වෙනවා. ඉතින් ඔන්න ඔය පහලින් තියෙන්නෙත් ස්වභාවධර්මයේ ඒ අපූර්වත්වය පෙන්නුම් කරන අවස්තා එකතුවකුයි.

1. මේ තක්කාලි ගෙඩියේ ඇතුලත පෙනුම හරියට ස්ට්‍රෝබරි ගෙඩියක් වගෙයි.

2. එක් කවචයක සූරියකාන්ත බීජ 4 ක්.

3. මේ තරම් යෝධ ස්ට්‍රෝබරි මීට කලින් දැකලා තියෙනවද?

4. අමුතුම රටාවකට හැදුනු පාම් ගසක්.

5. ගසක කඳ තුල තවත් ගසක රූපයක්.

6. ඕස්ට්‍රේලියාවේ green bird flower පැළෑටියේ හම්මිං කුරුල්ලන්ගේ හැඩයෙන් යුත් මල් ඇත.

7. ඇතුළත තැඹිලි පාට වන දම් පැහැති කැරට්.

8. ඇමසන් වල මෙතෙක් හමු වූ විශාලතම dicotyledon කොළය.

9. මිදි පොකුරකින් තවත් මිදි පොකුරු.

10. දකුණු කැලිෆෝනියාවේ තිබෙන මේ අපූරු ගසේ තීන්ත ආලේප කර ඇති බව පෙනුනත් ඇත්තටම එය එහි ස්වභාවික පෙනුමයි.

11. සංකීර්ණ හැඩයකින් යුතු ඕස්ට්‍රේලියානු බිම්මල්.

12. ශාන්ත ලුවී නගරයෙන් පිටත පිහිටි මෙම මල් ගසෙහි අතුවල වගෙම කඳෙහිත් දම් පැහැති මල් හට ගන්නවා.

13. Blue Java නම් වන කෙසෙල් විශේෂයට අයිස්ක්‍රීම් වලට සමාන අනුකූලතාවක් සහ වැනිලා වලට සමාන රසයක් ඇත.

14. පහත දැක්වෙන Pineberries නම් වන පලතුරු විශේෂය අන්නාසි රසට සමාන සුදු ස්ට්‍රෝබෙරි වර්ගයකි.

15. අලංකාර නිල් බිත්තර සහිත රොබින් කූඩුවක්.

16. කොහොමද මේ කුඩා ගසේ පෙනුම?

17. අමුතු විදියට වැඩී තිබෙන විශාල කැරට් අලයක්.

18. මැලේසියාවේ තිබෙන මෙම ශාකය පිල්විදහාගත් මොනරෙකු මෙන් පෙනේ.

19. එක් පුද්ගලයෙකුට තනිවම ආහාරයට ගත නොහැකි යෝධ මිදි.

20. බහු වර්ණ සූරියකාන්ත මලක්.

21. දේදුණු පැහැ ඉරිඟු.

22. Grape agate.

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
43
ලස්සනයි
විකාරයි විකාරයි
3
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
36
වටිනවා

සාමාන්‍ය නීති රීති ඉක්මවා යමින් ස්වභාවධර්මය අපිව මවිතයට පත් කර තිබෙන අවස්තා 20ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!