කලාතුරකින් දකින්න ලැබෙන අපුරු ස්වභාවික සංසිද්ධි 20ක්


ස්වභාදහම සුන්දරයි කියල අපි දන්නවා. නමුත් එහි තිබෙන වඩාත් දුර්ලභ සංසිද්ධි වල තියෙන සුන්දරත්වය අපිට දකින්න ලැබෙන්නේ නැති තරම්. ඒ ආකාරයේ ස්වභාවික සිදුවීම් පියවි ඇසින් දකින්න නොලැබුනත් ඡායාරූප ශිල්පීන්ට පින් සිද්ද වෙන්න එවැනි දුර්ලභ සිදුවීම් වල රූපරාමු මේ වෙනකොට අපිට බලා ගන්න පුලුවන් වෙලා තියෙනවා. ඉතින් මේ පහලින් තියෙන්නෙ එවැනි ඡායාරූප එකතුවකුයි.

1. ජාවා දූපතේ Kawah Ijen ආවාටයේ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස සිදුවෙන මෙය Blue Lava යන නමින් හදුන්වනවා.


2. මේ ආකාරයේ ගිණිකදු අකුණු ඇති වෙන්නේ ගිණි කඳු අළු ඝට්ටනය වීමෙනි.


3. බොලිවියාවේ Salar de Uyuni ලෙස හදුන්වන මේ ලුණු විල අහසේ ප්‍රතිබිම්බය මනාව පිළිබිඹු වෙන තරමට පැහැදිලිය.


4. මුණින් අතට හැරී තිබෙන මෙම අයිස් කුට්ටිය සිත් ඇදගන්නා සුළු දසුනක් මවා පානවා.


5. bioluminescence නමින් හදුන්වන මේ දේ මගින් මුහුදු රැලි නිල් පාට වන අතරම අපූරු සිතැදගන්නාසුළු දසුනක් මවා පානවා.


6. අපි සාමාන්‍යයෙන් දකින අකුණු කුණාටු වලට වඩා ඉහල වායුගෝලීය අකුණු කුණාටු විශාල මෙන්ම භයානකද වේ.


7. හිරු බැස යන විට මෙම දිය ඇල්ල රන් පැහැයක් ගනියි.


8. Westbrook ගංගාව තුල පිහිටා තිබෙන මෙම පරිපූර්ණ වටකුරු අයිස් කුට්ටිය ඉතා විශිෂ්ඨ දර්ශනයක් මවා පානවා.


9. murmuration.


10. මෙක්සිකෝවේ Cenote Angelita හි දිය යට ගඟ.


11. ගිගුරුම් සහිත අකුණු කුණාටුවක්.


12. Morning Glory cloud යනු වලාකුළු වල ඇතිවෙන දුර්ලභ කාළගුණික ප්‍රපංචයකි.


13. Wave Rock යනු ඕස්ට්‍රේලියාවේ තිබෙන ස්වභාවික පාෂාණයකි. විශාල රැල්ලක හැඩය ගත් මෙය අඩි 49ක් පමන උසය.


14. Asperitas යනු අදුරු පෙනුමකින් ඇතිවිය හැකි වලාකුළකි. බොහෝ විට කුණාටුවක් නොමැතිව ඒවා විසුරුවා හරිනු ලැබෙනවා.


15. Fairy circles යනු වැලි තල මත නිර්මාණය වෙන අපුරු ස්වභාවික සංසිද්ධියකි.


16. light pillar යනු සිරස් කදම්භ ආලෝක ප්‍රභවයකි.


17. Sentinels යන නමින් හදුන්වන ආක්ටික් වල ශිත වූ ගස්.


18. වසන්තයේ ඉහල වර්ෂාපතනය නිසා කාන්තාරයේ මල් හට ගැනීම.


19. ඇලස්කාවේ මැන්ඩන්හෝල් ග්ලැසියරයට යටින් පිහිටා තිබෙන අලංකාර අයිස් ගුහා.


ඔබට සුබ දවසක්.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
28
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
0
ඇඩෙනවා
වටිනවා වටිනවා
26
වටිනවා

කලාතුරකින් දකින්න ලැබෙන අපුරු ස්වභාවික සංසිද්ධි 20ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!