සොබාදහම මිනිසුන්ට අවශ්‍ය දේ ගැන සැලකිල්ලක් නොදක්වන බව ඔප්පු කරන ඡායාරූප


මිනිසා තාක්ෂණය අතින් කොතරම් දියුණු වුනත් කිසිදවසක මිනිසාට ස්වභාදහම අභිබවා යාමට නම් හැකියාවක් නොලැබෙන බව ස්ථිරයි. ස්වභාදහම විටින් විට විවිධාකාරයේ ක්‍රියාකාරකම් මගින් මිනිසාට එය නැවත නැවත මතක් කර දෙනවා. ඊට අමතරව සොබාදහමට අතිශයින්ම නිර්මාණශීලී විය හැකි බවට ඒත්තු ගන්වන සිදුවීම් එකතුවක් තමයි ඔය පහලින් තියෙන්නේ.

1. ඔපීලියා සුළි කුණාටුවෙන් පසු අයර්ලන්තයේ ඇපල් වතුයායක්.

2. “උදෑසන රැකියා ස්ථානයට ආවා. නමුත් මේ විදියට ඇතුලට යාමට නොහැකි ආකාරයට දොර සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී තිබුනා..”

3. ඔබේ රක්ෂණ සැලසුම ගංවතුරක් ආවරණය නොකරන විට:

4. ශීතලට මිදුනු දිය ඇල්ලක්.

5. ඇල්ජීරියානු කාන්තාරයට හිම වැටීම.

6. ඔපීලියා සුළි කුණාටුවෙන් පසු අහස දිස්වූ අයුරු.

7. හිම වල තවත් වැඩක්..

8. ක්‍රමානුකූලව හමා ගිය සුළි කුණාටුවක ක්‍රියාකාරකම්.

9. ඔහියෝහි ඉතා තුනී රේඛාවකට හිම වැටි ඇති ආකාරය.

10. දේදුණ්නක ඇත්තටම පෙනුම මෙන්න මේ වගේයි.

11. වර්ෂාව මෙම අංගනය වෑන් ගොග් සිතුවමක් බවට පත් කර තිබෙන ආකාරය.

12. අයර්ලන්තයේ පොඩි වැස්සකට පසු.

13. ඕස්ට්‍රේලියානු අහසේ දිස් වුනු දේදුණු ගෝලයක්.

14. වලාකුළු වලින් මැවුනු අමුතුම දර්ශනයක්.

15. මැතිව් සුළි කුණාටුව භූ දර්ශන නිර්මාණය ටිකක් වෙනස් කිරීමට තීරණය කර තියෙනවා වගේ තමයි පෙනෙන්නේ.

16. ඔහ් වැඩ කරන ගමන්ම ස්නානය කරන්නද මෙහෙම කරලා තියෙන්නේ.?

17. කොහෙද ඉතින් ගස් වලට අකුරු කියවන්න බැහැනේ.

18. ඇපල් නව වෙළඳපොලවල් විවෘත කරනවාවත්ද?

19. කණාමැදිරියකුගේ පෙනුම.

20. එක් තැනකට පමනක් වැස්සක් ඇද වැටෙන මොහොතක්.      

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
3
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
13
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
181
ලස්සනයි
විකාරයි විකාරයි
16
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
20
ඇඩෙනවා
වටිනවා වටිනවා
293
වටිනවා

සොබාදහම මිනිසුන්ට අවශ්‍ය දේ ගැන සැලකිල්ලක් නොදක්වන බව ඔප්පු කරන ඡායාරූප

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!