අපි හැම කෙනෙක්ම අහලා තියෙන නමුත් කවදාවත්ම දැකලා නැති දේවල් 8ක්


අපට නිතරම ඇහෙන ඇතැම් දේවල් අපේ ඇස් දෙකින් කවදාවත්ම දැක නැති වුනත් මේ ගැන නොඇසූ අයෙක් නැති තරම්.ඒ අතරට ඇතුලත්ව ඇති මේවා ගැන ඔබත් දැණුවත්ද…?

1.කලු පෙට්ටිය

කලු පෙට්ටිය කී සැනම ගුවන්යානාව ගැන සංකල්පය අපේ හිතට නැගේ. එමෙන්ම බොහෝ විට අප උපකල්පනය කරන්නේ මේ කලු පැහැති පෙට්ටියක් විය හැකි බවයි.නමුත් එය කළු නොව තැඹිලි පැහැයෙන් යුක්ත ගෝලයකි.

එහෙමනම් කළු පෙට්ටිය කියන්නේ ඇයි…?

*මුල් කාලයේදී ගුවන්යානාවන්හි පටිගත කිරීම් වෙනුවෙන් යොදා ගත් මේ පෙට්ටිය කලු පැහැති වූ අතරම හැඩයෙන් හතරැස් විය.
*ඒ වගේම කළු පෙට්ටියේ වාර්තාවන් අනුව යම් යම් ඉඟි ලබා ගත හැකි නිසාම එය ගුප්ත සහ රහසිගත විය.
*මුලින්ම කළු පෙට්ටිය යොදා ගත්තේ ගුවන්යානයක් අනතුරට පත් වූ පසුව එහි පටිගත වූ දේ අනාවරනය කර ගැනීමටයි. ඒ අවස්ථාවේදී මෙය කළු පටිවලින් ආවරණය කර තිබුණි.

2. ඩී.එන්,ඒ(Deoxyribonucleic acid)

නිතරම අපට ඇසෙන ඩී.එන්.ඒ හෙවත් Deoxyribonucleic acid හැඩය සර්පිලාකාර බැව් අප සියලු දෙනාම දනිති. මේ මොලකියුල දිගු නිසා පියවි ඇසට නොපෙනෛන තත්වයක පවතී.

3. මැස්ටොඩොන්(Mastodon)

මැස්ටඩොන් යනුවෙන් හැඳින්වෙන්නේ විශාල ලෝම සහිත ඇතුන් විශේෂයකි. හොඬවැල සහ දළ සහිත මෙම යෝධ ඇතුන් මැමැත් හස්තීන්ටත් පෙරාතුව පටන් මිහිතලයේ ජීවත්ව සිටි බැව් වාර්තා වේ. මැස්ටඩොන් ඇතුන්ද මැමත් හස්තීන්ට බෙහෙවින් සමානය. මේ සමානකම මොනතරම්ද යත් මැමත් හා මැස්ටොඩන් වෙන් වෙන්ව හඳුනා ගැනීම පවා අපහදුය.

4. ජිබ්රෝල්ටාර් (Gibraltar)

ජිබ්රෝල්ටාර් සමුද්‍ර සන්ධිය අයිබීරියානු අර්ධද්වීපයට දකුණින් පිහිටා පිහිටා ඇති අතර ස්පාඤ්ඤය සමග වූ දේශසීමාව වෙන් කර ගනී. වර්ග සැතපුම් 2.6 (වර්ග කිලෝමීටර 6.8) ක භූමි ප්‍රදේශයක් සහිත මෙම කලාපයේ ඉංග්‍රිසි බාෂාව ව්‍යවහාර භාෂාව වන අතර මුදල් ඒකකය වහයෙන් පවුම් භාවිතා වේ.වඳුරන් වනාන්තරයේ වාසය කරන එකම කලාපය මෙයයි.

5. බිට්කොයින් ( Bitcoins)

බිට්කොයින් යනුවෙන් ව්‍යවහාර මුදල් ඒකකයක් නොමැති වුනත් ඩිජිටල් ගනුදෙනු සිදුවෙන්නේ බිට්කොයින් ඔස්සේය.
2011 වසරේ පටන් Casascius Bitcoin Mint ”බිට්කොයින්” මුදල් නිකුත් කරයි. මෙම මුදල්වල ආලෝක කදම්බ මගින් මවන ත්‍රිමාන රූපයක් හෙවත් hologram යට සගවා ඇති යතුරක් සහ කාසි ඇත. මෙම ටෝකන සහ කාඩ්පත් මුදල් ගෙවීම් සඳහා යොදා ගනී.මෙම ටෝකන් සහ කාඩ්පත් මුදල් ගෙවීම සඳහා යොදා ගන්නා අතර බොහෝ දෙනා මෙහි සංඛ්‍යාත්මක අගය වෙනුවෙන් උනන්දුවක් දක්වති.

6. අලියාගේ වලිගය( Elephant tail)

අලියාගේ වලිගය ගැන සඳහන් කරන විට අප හිතන්නේ සිහින් සහ තේරුම්ගත නොහැකි දෙයක්් ලෙසයි.නමුත් ඒ ගැන වැඩිදුර පරීක්සා කිරීමේදී අපට පෙනෙන්නේ අලියාගේ වලිගය බුරුසුවක් මෙන් දිගු වළලු වලින් ආවරණය වී ඇති බවයි. අප්‍රිකානුවන් විසින් මෙම කෙදි භාවිතා කරමින් වළලු සාදනු ලැබේ.

7. හැඩ්රන් කොලිඩරය

ස්විස්ටර්ලන්තයේ සහ ප්‍රංශ මායිමේ ජිනීවා අසල පිහිටා තිබෙන ”හැඩ්රන් කොලිඩරය” ලෝකයේ ඇති විශාලතම පර්යේෂනාගාරයයි.මෙය පොළවට පහලින් පිහිටා තිබෙන නිසා ඉහලින් දැක ගත නොහැක.මෙම පර්යේෂනාගාරය සැතපුම් 17 ක් (කිලෝමීටර 27 ක්) දිග සංවෘත නළයක් වන අතර මේවා කුඩා කුඩා කැබැලි වලට දිරාපත් වන අන්දමත් දැක ගත හැකියි.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
15
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
22
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
77
ලස්සනයි
විකාරයි විකාරයි
36
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
47
ඇඩෙනවා
වටිනවා වටිනවා
385
වටිනවා

අපි හැම කෙනෙක්ම අහලා තියෙන නමුත් කවදාවත්ම දැකලා නැති දේවල් 8ක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!