පරණ වෑන් එකක් හිතා ගන්න බැරි විදියට පරිපූර්ණ නිවසක් බවට පරිවර්තනය කිරීම


අපේ රටේ ඒ තරම් ජනප්‍රිය නැති වුනත් ලෝකේ තියෙන බොහොමයක් රටවල මේ වනට camper conversion එහෙමත් නැත්නම් පැරණි වෑන් රථ, බස් රථ ආදිය සංචාරක නිවහනක් බවට පරිවර්තනය කිරීම අතිශයින් ජනප්‍රිය වෙලා තියෙනවා. මෙහිදී මෙම රථවාහන වල තිබෙන ඉතාම සීමිත ඉඩකඩ ඵලදායි ලෙස ප්‍රයෝජනයට අරගෙන සියල්ලම සපිරි පරිපූර්ණ නිවහනක් බවට පත් කිරීම සිදු කරනවා. මෙම ජංගම නිවාස ජීවන අවශ්‍යතා, සංචාරක විලාසය සපුරා ගන්න අයවැය හිතකාමී කදිම විසදුමක් බව බොහෝ දෙනෙක්ගේ මතයයි. ඉතින් අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ පැරණි DHL වෑන් රථයක් පරිපූර්ණ නිවසක් බවට පරිවර්තනය කරලා තියෙන ආකාරය දැක්වෙන ඡායාරූප පෙලකුයි. ඔන්න කරනව නම් වැඩ. වෙනසකටත් එක්ක පුලුවන් නම් try එකක් දීලා බලන්න.

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
4
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
95
ලස්සනයි
විකාරයි විකාරයි
8
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
7
ඇඩෙනවා
වටිනවා වටිනවා
42
වටිනවා

පරණ වෑන් එකක් හිතා ගන්න බැරි විදියට පරිපූර්ණ නිවසක් බවට පරිවර්තනය කිරීම

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!