මහනුවර නගරයේ පැරණි ඡායාරූප එකතුවක්


ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටා තිබෙන මහනුවර නගරය ජෛව විවිධ වැසි වනාන්තර, තේවතු සහ කඳුහෙල් වලින් සමන්විත වුනු මනරම් නගරයකි. විශේෂයෙන් 1988 දී යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අපේ මුදුන් මල්කඩ බදු වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ වසන දළදා මාලිගාව සහ දළදා පෙරහර නිසා මේ සුන්දර නගරය ලොව පුරා සංචාරකයන්ගේ අවදානය දිනා ගන්නවා. ඒවගේම ශ්‍රී ලාංකික රජ පෙළපත් යුගයේ අවසාන අගනුවර වෙන නිසාත් මහනුවර නගරයට විශේෂ වැදගත්කමක් හිමි වෙනවා. ඉතින් අපි අද ඔබ වෙත අරගෙන ආවේ පසුගිය වසර 100 පමන ඇතුලත පැරණි මහනුවර නගරයේ ස්වභාවය පෙන්වන ඓතිහාසික ඡායාරූප එකතුවකුයි.

1. පේරාදෙණිය දුම්රිය ස්ථානය – 1880

2.ශ්‍රී දළදා මාළිගාව – 1900

3. මහනුවර රැජින හෝටලය

4. 1894 වර්ෂයේ මහනුවර නගරයේ දර්ශනයක්

5. Castle Hill Street – 1920

6. බොගම්බර විල

7. මහනුවර නගරය

8. ශ්‍රී දළදා මාළිගාව – 1875

9. ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන දොරටුව – 1910

10.  11.  12.  13.  14.  15.  16.  17.  18.  19.  20.  21.  22.  23.  24.  25.  26.  27. 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
3
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
2
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
65
ලස්සනයි
විකාරයි විකාරයි
5
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
17
ඇඩෙනවා
වටිනවා වටිනවා
156
වටිනවා

මහනුවර නගරයේ පැරණි ඡායාරූප එකතුවක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!