මේ පැටව් ලැබෙන්න ඉන්න සතුන් 24කගේ අපූරු ඡායාරූප එකතුවක්


අම්මා  කෙනෙක්ගේ හැඟිම් තේරුම් ගන්න , අම්මා කෙනෙක් වෙන්නම ඕනි කියලා කියනවානේ. තමන්ගේ දරුවන්ට ආදරේ මිනිස් අම්මලා විතරද? සත්ව ලෝකේ හැම අම්මා කෙනෙක්ම තමන්ගේ පැටියාට ආදරෙයි. එකනේ කතාවක් තියෙන්නේ, උණහපුළු අම්මාට ඌගේ පැටියා මැණිකක් කියලා. ඉතිං අද අපි අරන් ආවා ඒ වගේ පැටව් බිහිකරන්න ඉන්න සත්ව අම්මලා කිහිප දෙනෙක්ගේ අපූරු ඡායාරූප 24ක්.

මාලු අම්මා කෙනෙක් 

දෙන්නාම අම්මලා වෙන්නද?

මොකක්ද මෙයාට තියෙන ප්‍රශ්නේ?

දෙයියනේ 

වාඩි වුණාට , ආයේ නැගිටින්න අමාරුයි නේ

මහන්සියි අනේ හොඳටම 

මෙහෙම ප්‍රශ්නත් තියෙනවා 

ගර්භනි සර්පයෙක් 

මං මහත නෑ 

පැටියා උණුඇති.

මෙයාලා සති 95ක් තමන්ගේ දරු ගැබ දරාගෙන ඉන්නවා.

මොනවාද බලන්නේ?

ඔක්කොම අම්මලා 

ආරක්ශාවත් වැදගත්

මං මගේ පැටියාව මේ ලෝකෙට ගෙන්න ලෑස්තියි.

මේ කාලේට දෙන්නෙක්ට හරියන්න කන්න ඕනි.

ඇයි මෙයාට තරහ ගිහින්.

චුටි අම්මා කෙනෙක්.

පුළුවන්නම්,බබා ඉන්නවාද කියලා තව එක පාරක් අහන්න බලන්න.

බඩ නම් කුට්ටක් ලොකුයි තමයි

ඇත්තවශයෙන්ම ,මං දිලිසෙනවා 

නෑ නෑ, ඔබලා බලන්න බෑ.

අනේ මට නම් දැන් මගේ  ලස්සනක් පෙන්නේ නෑ.

බෝනස් 

මේ මගේ පුංචි පැටියා

අම්මා කෙනෙක් වෙන එක හරි අමුතු හැගිමක්. හැබැයි කොයිතරම් වේදනකාරි වුණත් මේ හැම සතෙක්ම තමන්ගේ දරුවා වෙනුවෙන් ඒක දරා ගන්නවා. අදහ්සුත් කියලාම යන්න.සුභ දවසක්!

මේ වගේ දේවල් නම් මිනිස්සු බලන එකක් නෑ.Share කරන එකකුත් නෑ ඉතින්

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
2
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
165
ලස්සනයි
විකාරයි විකාරයි
3
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
16
ඇඩෙනවා
වටිනවා වටිනවා
79
වටිනවා

මේ පැටව් ලැබෙන්න ඉන්න සතුන් 24කගේ අපූරු ඡායාරූප එකතුවක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!