පටන් ගන්න තැනම නාගත්තු තැන් ටිකක්

දිනයක් ආරම්භ වන විට ඒ දවසේ සිදුවන සමහර සිදුවීම් තුලින් අපගේ ඉදිරි දින කිහිපය තීරණය කරන්න පුළුවන්. මොකද කියනවා නම් අපි කරන දේවල් සහ අපිට...

එක වගේ හත් දෙනෙක් ලෝකෙ ඉන්නවා කියන්නෙ නිකන්ද ඡායාරූප වලින්ම බලන්න

ඔබට දැනිල තියෙනවද චිත්‍රපටයක් නරඹන විට ඒ වගේම පුද්ගලයෙක් කලින් දැකල තියෙනවා වගේ හැඟීමක්. ඒ වෙලාවට ඔබ අනිවාර්යෙන්ම google එකෙන් හෝ imdb එක තුලින් සැක...

අසල්වැසියන්ගෙ කරදර ඉවසගන්න බැරි වුන අය කරලා තියෙන මාරම වැඩ ටිකක්

කැමති වුනත් අකමැති වුනත් අපි හැමෝටම අසල්වැසියො එක්ක තමයි ජීවත් වෙන්න සිද්ද වෙන්නේ. මේ අතරින් සමහරක් අය අවුරුදු ගණනාවක් ජීවත් වුනත් තමන්ගේ අසල්වැසියන්ගේ නම්වත් දන්නේ...

හරියටම ගැලපෙන කෙනාව බදින්න ලැබුනොත් මේ වගේ ජොලියේ ඉන්න පුලුවන්…

ඔබට ගැලපෙන සහකාරයෙක්/සහකාරියක් ලැබෙනවා කියන්නේ වාසනාවක්. හැබැයි… හැම වෙලාවකම ඔබව හිනා ගස්සන විනෝදෙන් එන්න හවුල්කාරයෙක් ලැබෙනවා කියන්නේ ඊටත් වඩා වාසනාවක්. මොකද ඒ වගේ හවුල්කාරයෝ ඉන්න...

විද්යාඥයන් පවා විස්මයට පත් කරන පුදුම හිතෙන සොයා ගැනීම්

හැම තැනකම පුදුම හිතෙන දේවල් තියෙනවා. ඒ අතරින් සමහරක් අපිට ඇත්තටම තේරුම් ගන්න අමාරුයිනේ. හැබැයි ඉතින් දැන් අන්තර්ජාලය තියෙන නිසා ඕනේම දේකට පහසුවෙන්ම විසදුම් හොයා...

සත්තුන්ගෙ මුහුණු වලට හරියටම සමාන වෙන ජනප්‍රිය පුද්ගලයන්

එක වගේ 7දෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියනවනේ. ඔවුන් මේ ලෝකේ ඕනෑම කොනක ඉන්න පුලුවන් වගෙම මිනිසුන්ම නොවෙන්නත් පුලුවන්. මේ පහලින් තියෙන්නේ ලෝකේ ඉන්න ජනප්රිය පුද්ගලයන්ගේ...

මේ ඡායාරූප 10 තියෙන වැරැද්ද හොයමුද

ඔබට ඔබේ පරීක්ෂාකාරි බව ගැන කොයිතරම් විශ්වාස ද? කිසිම දෙයක් ඔබට මඟහැරෙන්නේ නෑ කියලා විශ්වාස ද? හරි එහෙනම් පොඩි වැඩක් කරමු. ඔන්න පහතින් තියෙනවා, පින්තූර...

ඔබ නිදාගන්න ඉරියවුව අනුව ඔබ පිලිබද හා ඔබේ ආදර සම්බන්ධය ගැන කියවෙන්නේ මෙහෙමයි

අපේ ජීවිතයේ සියලු සිදුවීම් එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒ වගෙම අපේ ජීවිතයේ සියලුම දේවල් සිදු වෙන්නේ යම් හේතුවක් ඇතුවයි. මේක ටිකක් විශ්වාස කරන්න අපහසු කතාවක් වෙන්න...

අසාමාන්‍ය පෙනුමට අභියෝග කර ලෝකය ජයගත් තරුණයන්

උපදිනකොටම දැකුම්කලු කඩවසම් පෙනුමකින් උපත ලබන්න තියෙනවා නම් ඒක ඇත්තටම වාසනාවක්. ඒත් එහෙම නැතුව අඩුපාඩු සහිතව අවලස්සනව උපත ලබන්න වෙනවා නම් ඒක අවාසනාවක් වුනාට උත්සාහ...

අපිට හොදයි කියලා හිතුනට සමාජේ අනිත් මිනිස්සුන්ට අවුල් විදියට පෙනෙන ගති ලක්ෂණ

අපේ ගති ගුණ වලට, හැසිරීම් වලට සමාජේ ඉන්න හැම මනුස්සයෙක්ම කැමති නැති වෙන එක සාමාන්‍ය දෙයක්. මොකද හැම කෙනෙක්ම සිතන පතන විදිය එක වගේ නැහැ....

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!