හරිම ඈන්ගල් එකෙක් වැදුනු ඡායාරූප පෙලක්


ලස්සනම ඡායාරූපයක් ලබාගන්න ඔබ කැමරාවේ බොත්තම ඔබනවාට වඩා දෙයක් සිදු කරන්න ඕනේ. ආලෝක රටාවන්, සුවිශේෂී කෝණයන් වැනි දේවල්ද සිතන්න වෙනවා. ඒ සියලුම දේ නිවැරදි ආකාරයට සකසා ගන්න වෙලාවක් ගත වුනත් එයින් මැවෙන සොඳුරු සිතුවමක සුන්දරත්වය විඳින්න ඔබට තනිවම හැකියාවක් තිබෙනවා.

මේ බල්ලගෙ පින්තුරය එක්වරම දුටුවම පෙනෙන්නේ බිත්තියක එල්ලා ඇති දෙයක් වගේ

මේ සුන්දරත්වය වචනයකින් කියා නිම කරන්න පුලුවන්ද

අයිෆල් කුලුනේ යට සිට බැලු විට පෙනෙන ආකාරය

පරවියොත් සෙල්ෆි ගන්නවා වගේ

බල්ලෙක් හසු කරගත් ඡායාරූපයක්

බැලු බැල්මට පේන්නේ සෙල්ලම් කාරයක් වගේ

පුසෙකුගේ යටි පැත්ත

ලොකු අක්කයි පොඩි නංගියි

මේ හරකාගේ ඇඟ කෝ එතකොට

ඩ්රෝනයකින් ගත් ඔටුවන් දෙදෙනෙක්

පැරිසියේ ගිලා බහින ගොඩනැගිල්ලක්

රැවුලක් පමණක් තියෙන මනුස්සයෙක්

යෝධ බල්ලෙක්

නැවක් ඉදි කරන අවස්ථාවක්

අනාගතයට නැවතත්

උකුස්සෙකුගේ ඡායාරූපයක් ගන්නකොට පැත්තක් බලාගෙන ඉන්න එකක් ගන්නේ ඇයි කියල දන්නවද

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
1
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
71
ලස්සනයි
විකාරයි විකාරයි
9
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
2
ඇඩෙනවා
වටිනවා වටිනවා
9
වටිනවා

හරිම ඈන්ගල් එකෙක් වැදුනු ඡායාරූප පෙලක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!