කාලෙන් කාලෙට ගැහැණු ළමයි අතර විලාසිතා සහ වෙනත් අරුමෝසම් දේවල් පිලිබද තියෙන ආශාවන් වෙනස් වෙනවා. මීට දශකයකට දෙකකට පමන පෙර ගැහැණු ළමයින් සිහින මවපු, ලබා ගන්න ආශා කල දේවල් සමහර විට දැන් කාලේ ඉන්න ගැහැණු ළමයින්ට නම් විහිළුවක් වගේ වෙන්න පුලුවන්. මොකද එදාට වඩා අද ළමා පරපුර වගෙම තරුණ පරපුර අතර තියෙන ආශාවන් සහ අපේක්ෂාවන් විවිධාකරයි. කොහොම වුනත් ඉතින් ඔන්න අපි අද අරගෙන ආවේ 90 දශකයේදි ලෝකේ ඉන්න හැම ගැහැණු ළමයෙක්ම තමන් සතු කර ගන්න සිහින මවපු දේවල එකතුවකුයි.
1. පාට පාට කොණ්ඩ කටු
2. කරාබු ස්ටිකර්
3. හිසකෙස් සදහා ස්ප්‍රින්ග්ස්
4. සිනිදු කොණ්ඩ බූල්
5. “ඕච්!” ඩියෝඩ්‍රන්ට්
6. දේදුණු වර්ණ කොණ්ඩ බූල්
7. කෙටි බූල් බ්ලවුස්
8. “best friends” පෙන්ඩන්ට්
9. ලී පබළු කොණ්ඩ බූල්
10. Bandanas
11. චෝකර් මාලය
12. ටයිටැනික් ටොප් එක
13. බෙල් බොටම් කලිසම්
14. නිදන කාමරයේ බිත්තියේ පොස්ටර් ඇලවීම
15. පියාපත් සලන සමනල් කොණ්ඩ කටු
16. වූල් බ්ලවුස්
17. සමනල් කොණ්ඩ කටු
18. බහු වර්ණ පෑනක්
19. බාර්බි බෝනික්කෙක්
20. Tamagotchi
Connect with us