එළවළු පලතුරු වලට ජීවය ගෙන එමින් අපූරු චරිත මවන කලාකාරිනිය


මරිජා ටියුරිනා කියන්නේ ලන්ඩන්හි වෙසෙන නිදර්ශක සහ සංකල්ප කලා ශිල්පිනියක්. ඇය චිත්‍ර කලාවේ නවමු මාවතක් විවර කරමින් නැවුම් පලතුරු හා එළවළු රැගෙන ඒවා අද්විතීය වටෙර්cඔලොර් වලින් සිතුවම් කරන ලද චරිත බවට පත් කරයි. මේ සදහා ඇය තෝරා ගෙන තිබෙන්නේ වෙලදසැල් වල සුලබව දකින්න ලැබෙන එළවළු සහ පලතුරුයි. ඉතින් මේ ස්තුවම් වල තියෙන අද්විතීය බව නිසාම මේ වන විට අන්තර්ජාල පරිශීලකයන් බොහෝ පිරිසකගේ අවදානය දිනා ගන්න මේ කලාකාරිනිය සමත් වෙලා තියෙනවා. ඉතින් අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ ඇයගේ එම අපූරූ සිතුවම් එකතුවයි.

1. චයිනිස් ලැන්ටර් පලතුර

2. ඩ්‍රැගන් ෆෘට්

3. කොමඩු

4. දම් ගෝවා

5. රෝස සලාද කොළ සහ කාබරන්කා

6. රඹුටන්

7. Sceptical Fig

8. ටර්බන් ස්කොෂ්

9. Horned Melon

10. සලාද කොල වර්ගයක්.

11. දෙළුම්

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
0
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
10
ලස්සනයි
විකාරයි විකාරයි
0
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
0
ඇඩෙනවා
වටිනවා වටිනවා
4
වටිනවා

එළවළු පලතුරු වලට ජීවය ගෙන එමින් අපූරු චරිත මවන කලාකාරිනිය

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!