Maliban Sri lanka

කවුරුත්ම ලඟ නැති වෙලාවට ඔබත් මෙන්න මේ දේවල් ටික අනිවාරෙන්ම කරනවා ඇති


අපි හැම කෙනෙක්ම පිරිසක් ඉදිරියේ එහෙමත් නැත්නම් තවත් එක් අයෙකු හෝ ඉදිරියේ ඉන්න විට අපේ හැසිරීම් සහ කරන කියන දේවල් පිලිබදව යම්තාක් දුරකට හරි සැලකිලිමත් වෙනවනේ. හැබැයි ඉතින් කවුරුත් බලාගෙන නැති බවට සහතික කර ගන්න පුලුවන් වෙලාවල් වලදි අපි හැමෝම අපිට හිතෙන ඕනෙම විදියකට ඉන්නවා. සමහර විට ඒක ඔබටම පෞද්ගලික වුනු රහස් දෙයක් වෙන්න පුලුවන්. කොහොම වුනත්, ඔන්න අපි අද කවුරුත් නැති වෙලාවල් වලට බොහෝ දෙනෙක් පොදුවේ කරන රහස් දේවල් කිහිපයක් හෙලිදරවු කරන්න තමයි මේ හදන්නේ.

1

2

3

4

5

6

7

7

8

9

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
26
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
8
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
10
ලස්සනයි
විකාරයි විකාරයි
18
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
8
ඇඩෙනවා
වටිනවා වටිනවා
6
වටිනවා

කවුරුත්ම ලඟ නැති වෙලාවට ඔබත් මෙන්න මේ දේවල් ටික අනිවාරෙන්ම කරනවා ඇති

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!