අපි හැම කෙනෙක්ම පිරිසක් ඉදිරියේ එහෙමත් නැත්නම් තවත් එක් අයෙකු හෝ ඉදිරියේ ඉන්න විට අපේ හැසිරීම් සහ කරන කියන දේවල් පිලිබදව යම්තාක් දුරකට හරි සැලකිලිමත් වෙනවනේ. හැබැයි ඉතින් කවුරුත් බලාගෙන නැති බවට සහතික කර ගන්න පුලුවන් වෙලාවල් වලදි අපි හැමෝම අපිට හිතෙන ඕනෙම විදියකට ඉන්නවා. සමහර විට ඒක ඔබටම පෞද්ගලික වුනු රහස් දෙයක් වෙන්න පුලුවන්. කොහොම වුනත්, ඔන්න අපි අද කවුරුත් නැති වෙලාවල් වලට බොහෝ දෙනෙක් පොදුවේ කරන රහස් දේවල් කිහිපයක් හෙලිදරවු කරන්න තමයි මේ හදන්නේ.
1
2
3
4
5
6
7
7
8
9
Connect with us