වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැරදීම් සිදුවුනු අවස්තා ඇතුලත් විනෝදජනක ඡායාරූප පෙලක්


අපි කවුරුත් අතින් වැරදීම් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැරි ඉතින් ඒ අතර සමාව දෙන්න බැරි වැරදි සිද්ද වෙන එක නම් ඒ තරම් හොද දෙයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි… දෙයියනේ වරදිනවා කියලා මෙහෙමත් වැරදීම් වෙන්න පුලුවන්ද කියලා අපිට හිතෙන අවස්තාත් එනවා. ඔන්න අපි අද අරගෙන ආවේ ඒ වගේ හිතාගන්න බැරි විදියට සම්පූර්ණ වැරදි සිදුවී තිබෙන ඡායාරූප එකතුවකුයි.

1. මේ විදියට ගස් හදන්න පුලුවන් කියලා හිතුවේ කවුද දන්නෑ.

2. ඔබට හිතෙන විදියට මේ මොන විදියේ කලාකරුවෙක් වෙන්න පුලුවන්ද?

3. වසරේ වාහන නැවැත්වීමේ සම්මානලාභීන්.

4. මේ විදියේ වැරදීමක්??

5. මේක මෙහෙම වුනේ කොහොම වෙන්න පුලුවන්ද?

6. පුලුවන් නම් උඳුන චලනය නොකර ලාච්චුව විවෘත කරන්න.

7. මොකක්හරි වැරැද්දක් වෙලා තියෙනවා.

8. එකමත් එක කාලෙක රුසියාවේ මෙහෙම වෙලා තියෙනවා..

9. මේක තමයි මගේ අලුත්ම අලුත් උඳුන..

10. ඒක නම් ටිකක් බය හිතෙනවා.

11. මෙන්න ඔබේ පාර්සලය. අවවාදයයි, බිඳෙන සුළුයි.

12. මේ විදියේ මකන වලින් මකන්න ගිහින් අමාරුවේ වැටුනු තවත් අය ඉන්නවද?

13. මේක මොලේ කලදක් නැති නිවසටම භාණ්ඩ ගෙනත් දෙන මනුස්සයෙක්ගේ වැඩක්. දැන් කොහොමද ඇතුලේ ඉන්න මිනිස්සු දොර ඇරගෙන එලියට එන්නේ..

14. වසරේ හොඳම මුළුතැන්ගෙය “සැලසුම්කිරීම.”

15. රතු හමුදාව අතර එක් නිල් කැරලිකරුවෙක්.

16. කවුද මේ මොලේ ඇති වැඩේ කරපු බුද්ධිමතා..?

17. ඒක ඇත්තටම වැදගත් දෙයක්ද?

18. 1, 2, 3 … මාව සොයා ගැනීමට උත්සාහ කරන්න!

19. එක ප්‍රශ්නයයි.. – කොහොමද ඇත්තටම මෙහෙම කලේ?

20. ගැහැණු දකුණට. පිරිමි වමට.. අහ් නැහැ අනෙක් පැත්තට.. නැහැ නැහැ මේ පැත්තට.

21. මේක හදලා තියෙන්නේ කොට මිනිස්සු වෙනුවෙන් විතරයි වගේ.

22. කවුළුවක් ලඟ ආසනයක් තමයි බුක් කලේ. ඒත්….

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
10
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
13
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
5
ලස්සනයි
විකාරයි විකාරයි
45
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
4
ඇඩෙනවා
වටිනවා වටිනවා
4
වටිනවා

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැරදීම් සිදුවුනු අවස්තා ඇතුලත් විනෝදජනක ඡායාරූප පෙලක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!