ඇතැම් අය කියන විදියට “අවදානම” කියන්නේ සෑම පිරිමියකුගේම නමේම තියෙන කොටසක්. පිරිමි කරන සමහර වැඩ දිහා බැලුවාම ඒ කතාව සම්පූර්ණ ඇත්ත කියලා ඔප්පු වෙනවා. ඔය පහලින් තියෙන්නේ පිරිමි පාර්ෂවය තමන්ගේ ජීවිතයට පරදුවට තියලා හරි තමන්ට අවශ්‍ය කාරණාව සම්පූර්ණ කරන පිරිසක් බව පෙන්වන ඡායාරූප එකතුවක්.
1. වාසනාව වුනත් නිර්භීත අයට ආදරෙයි.
2. නීති කඩ කිරීම.
3. ආරක්ෂිත පටි මිල අධික නිසා වෙන්න ඕනේ මේ විදියේ අවදානමක් ගන්නේ.
4. ගෙදර යාමට හොඳම ක්‍රමය.
5. මේක නම් ඒ තරම් හොද දෙයක් නෙමෙයි.
6. සර්කස් කණ්ඩායමක් විදුලි කාර්මිකයන් වුනාම.
7. කොහොමද මෙයාගේ මොළේ..
8. උපක්‍රමය නම් හැරවීම් වලදී ප්‍රවේශම් වීමයි.
9. මෙයා මේකට නැග්ගේ කොහොමද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ.
10. කවුරු හරි දොර තල්ලු කලොත් දෙයියන්ගෙම පිහිට තමයි.
11. වෘත්තීය ආරක්ෂාව ආධුනිකයන් සදහා පමනයි.
12. පුදුම වැඩක් තමයි මේක නම්.
13. කොහොම හරි කමක් නෑ මෙයාට වැඩේ වෙන්න තමයි ඕනේ.
14. වෙඩි කනකොට ලැබෙන අත්දැකීමත් විදගන්න එක වටිනවා.
15. තාමට නම් දෙයියන්ගේ පිහිටෙන් මුකුත් වෙලා නැහැ… ඒත්…. මොනවා වෙයිද කියලා කියන්නත් බැහැ.
16. මෙයා නම් හරිම ශක්තිවන්තයෙක් තමයි..
17. ලොක්කව දැක්ක ගමන් කලබල වුනාම සමහර වෙලාවල් වලදි මේ වගේ දේවල් වෙනවා.
18. වැඩකාරයෝ සාමාන්‍ය ලයිටර් භාවිතා කරන්නේ නැහැ.
19. මේක කරන්න තවත් ක්‍රමයක් තියෙනවා නේද..
20. තමන් කැමතිම දේ කරන විට පාද ගැන සැලකිලිමත් වන්නේ කවුද?
21. එසවීමේ ජැක් ගැන තියෙන නිරපේක්ෂ විශ්වාසය.
22. ඔය නියම ඉලක්කය අරගෙන තියෙන්නේ.
23. මේ වගේ තැනක විදුලි බුබුලක් හයි කලේ කවුද අප්පා..
24. මෙතනට යන්න ඉතින් තියෙන පහසුම ක්‍රමය තමයි මෙයා පාවිච්චි කරලා තියෙන්නේ.
25. පළමුව ආරක්ෂාව. නියමෙට පිලිපදිනවා.
Connect with us