දින 100ක් තුල ඕනෙම දෙයක් ගැන අපිට තියෙන ආකල්පය වෙනස් වෙන ආකාරය පින්තූර


අලුතෙන්ම ජංගම දුරකථනයක් මිලදී ගත්තාම අපි කොයි තරම් නම් ඒක පරිස්සම් කරනවද? පොඩි දූවිලි කෑල්ලක්වත් ඒකේ රැදෙන්න දෙන්නේ නැහැනේ. හැබැයි ඉතින් සතියක් දෙකක් මාසයක් යනකොට මොකද වෙන්නේ? හොදයි අපි ඒතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ. කොහොම වුනත් ඔන්න ඔය පහලින් තියෙන්නේ ඕනෙම දෙයක් ගැන අපිට මුලින්ම ඇතිවෙන ආකල්පය සහ දින 100ක් විතර ගතවෙනකොට ඇතිවෙන ආකල්පය අතර වෙනස පෙන්වන අපූරූ පින්තුර සෙට් එකක්. අනිවාරෙන්ම ඔබටත් මේ අතරින් එකක් පිලිබදව හරි අත්දැකීමක් ඇති. ඒ ගැන අදහස් පහලින් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

ඔබේ අදහස්

comments

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
0
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
1
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
7
ලස්සනයි
විකාරයි විකාරයි
3
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
8
ඇඩෙනවා
වටිනවා වටිනවා
3
වටිනවා

දින 100ක් තුල ඕනෙම දෙයක් ගැන අපිට තියෙන ආකල්පය වෙනස් වෙන ආකාරය පින්තූර

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!