හිතා ගන්න බැරි දේවල් කොච්චර තියෙනවද කියලා පෙන්වන ඡායාරූප පෙලක්


අපි ළඟ නිරතුරුවම තියෙන දෙයක් තමයි දුරකථනය. අපි දකින වෙනස්ම දෙයක් ඡායරූපයක් ගන්නේ එහි තිබෙන දේවල් තුල වටිනාකමක් තියෙන නිසාමයි. සමහර දේවල් තියෙනවා කවුරුත් නොදැකපු වගේම කිව්වත් ව්ශ්වාස නොකරන දේවල්. කිව්වත් විශ්වාස කරන්නේ නැති එකේ පෙන්නන්නම එපැයි

මේ කුකුල් බිත්තරයක් කියල කිවොත් විශ්වාස කරන්න පුලුවන්ද

Disneyland හි නිකුත්වුනු ප්‍රථම ටිකට්පත

මේ ඉන්නේ ඔටු පැටවෙක්

මේ තියෙන්නේ මුහුදු ජිවියෙකුගේ බිත්තරයක්

සිප්පිකටු දැකල තිබුනට මේ වගේ කැටයම් තියෙන එකක් දැකල තියෙනවද

සමබරතාවය ගැන තව මොන කතාද

Megalodon මත්සයාගේ දතක්

කැරට් 5655ක පාෂාණයක්

මේ නිර්මාණය නම් අලපු ගෙවල්වල ඉන්න මිනිස්සුත් බය කරවනවා

හිම දියවී යන ආකාරය

වර්ණ දෙකක් එකම මලක

අලුත් ඉදිකටු තුඩක් සහ භාවිත කල ඉදිකටු තුඩක්

අතීතයේ පාෂානයක තිබු සලකුණක්

අවු. 20ක් වයසැති ඉබ්බෙක්

අනන්තය විදුරු තුලින්

කාන්තාරයකට වැටෙන කුණාටුවක්

Amsterdam වල වැළඳගන්නා ගස්

පැනිකුරුලු පක්ෂීන්ගේ කුඩුවක්

වහනය මත පැල කල පැළ

න්‍යෂ්ඨියක් අභ්‍යන්තරයේ ක්‍රියා කරන ආකාරය

ගස් වල ජිවත්වන වලස්සු

ඉන්දියාවේ අධික උෂ්ණත්වය නිසාම තාර දියවී ඇති අයුරු

ගිනියම් යකඩයෙන් නිර්මාණය වුනු රෝස මලක්

අශ්වයාගේ හෙවනැල්ල නිසා දිය නොවුණු හිම

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
3
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
7
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
146
ලස්සනයි
විකාරයි විකාරයි
5
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
11
ඇඩෙනවා
වටිනවා වටිනවා
85
වටිනවා

හිතා ගන්න බැරි දේවල් කොච්චර තියෙනවද කියලා පෙන්වන ඡායාරූප පෙලක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!