එක පාරම අන්දුන් කුන්දුන් වෙලා යන ඡායාරූප සෙට් එකක්


ඔයා දන්නවද අපගේ මොලයේ වොට් 12ක විදුලියක් නිපදවන බව. ඒ විදුලිය හොඳටම ප්‍රමාණවත් වෙනවා පුංචි LED බල්බයක් දල්වන්න. නමුත් මේ ලිපිය තුලින් අපි ඊට වඩා මොලය වැඩ කරවන දේවල් ටිකක් පෙන්වන්නයි. මේ පෙන්වන ඡායාරූප ටික තේරුම් ගන්න නම් ඔබේ මොලය හොඳින් වෙහෙසන්න වෙනවා

දැන් කවුද මෙතනින් අඩි උස සපත්තුව ගෙන ඉන්නේ

හොඳටම විශ්වාසද මෙහි කාන්තාවක් ඉන්නවා කියල

මං හිතන්නේ මේ දරුවා හොඳට ප්‍රෝටීන් සහිත ආහාර ගන්නවා වගේ

වාහනේටත් වඩා විශාල ලේනෙක්

ඇයි මේ මං දිහා මෙච්චර වෙලා බලං ඉන්නේ

ඔයාගේ පොකට් එකට කොයි පැත්තෙන් විදීද දන්නේ නැහැ. එක නිසා පරිස්සමින්

ඔලු දෙකක් තියෙන පුසෙක් වගේ

දරුවාගේ වම් අත මෙච්චර විශාල වුනේ කොහොමද

කකුල් තුනක් සහිත කාන්තාවක්

කෙට්ටු ශරීරයකට විශාල මුහුණක් තියෙන්නේ කොහොමද

කවුරු කාවද උස්සගෙන ඉන්නේ

ශරීර දෙක මාරු වෙලාවත්ද

මොන වගේ සතෙක්ද මෙතන ඉන්නවා දැක්කේ

මේක තේරුම ගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා

ඒ කාන්තාව පිරිමි කෙනා ගැන හොඳට හිතනවා වගේ. එකනේ තියෙන ඔක්කොම එක පාර කටට ඔබන්නේ

මේ පැස්බරා කොහෙන්ද කොන්ඩ මෝස්තරය දාගත්තේ

අත් දිහා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්

ඇයි ඔයා මේ විදියට මං දිහා බලාගෙන ඉන්නේ

නරක විදියට බලනවා එහෙම නෙවෙයි. මොකද ඒ තියෙන්නේ ඔයා දකින දේම නෙවෙයි

මේක නම් එච්චර හොඳ විලාසිතාවක් නෙවෙයි

මේ කාන්තාවට අශ්ව කකුල් ආවේ කොහොමද

මේ වෘත්තය තුලින් ඔයා දෙයක් දකිනකන් කොච්චර වෙලා බලං හිටියද

 

What's Your Reaction?

අනවශ්‍යයි නේ අනවශ්‍යයි නේ
2
අනවශ්‍යයි නේ
මොන මගුලක්ද මොන මගුලක්ද
16
මොන මගුලක්ද
ලස්සනයි ලස්සනයි
63
ලස්සනයි
විකාරයි විකාරයි
40
විකාරයි
ඇඩෙනවා ඇඩෙනවා
8
ඇඩෙනවා
වටිනවා වටිනවා
19
වටිනවා

එක පාරම අන්දුන් කුන්දුන් වෙලා යන ඡායාරූප සෙට් එකක්

log in

Captcha!

reset password

Back to
log in
error: Content is protected !!